ජනතාවට වැටෙන්නටම බදු පැටවූ දේශපාළු ඒ හිරිකිත තිරිසන් සත්වයන් කවුද..???
11% තිබූ වැට් බද්ද 15%ක් තෙක් වැඩි කිරීම සදහා ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ ඡන්දය දුන් මැති ඇමතිවරුන් කවුදැයි රටට හෙලි කරන ලෙස මහජන අයිතීන් සුරැකීමේ පදනම කතානායක කරු ජයසුරිය මහතාගේ ඉල්ලා සිටී.
එසේ ඉල්ලා සිටිමින් එම සංවිධානය විසින් කතානායකවරයා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.