ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, October 26, 2016

මෙන්න ඩීල්....!!! පුළුවන් නම් නෑ කියපල්ලා ...!!!

ඒ ඩීල් මේ ඩීල් මැද කෝටි ගණන් විසිවන බැඳුම්කර මගඩිය කෝප් කමිටුව යට ගහයිද?
මහබැංකු බැඳුම්කර වංචාවෙන් අර්ජුන් මහේන්ද්‍රන් බේරාගැනීමේ මෙහෙයුම බාරව කටයුතු කළ එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජීව සේනසිංහට අදාළ කටයුත්ත වෙනුවෙන් ත්‍යාගයක් ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පවුලෙන් කොළඹ එම්පරර් රෙසිඩන්සීස් නිවස ලැබී ඇතැයි වාර්තාවේ.
අර්ජුන් මහේන්ද්‍රන් හා ඔහුගේ බෑණා වන අර්ජුන් ඇලෝසිියස් බේරාගැනීම ස`දහා සුජීව සේනසිංහ මන්ත‍්‍රීවරයාව කෝප් කමිටුවට යෝජනා කරන ලද්දේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  විසිනි. එහෙයින් අදාළ කටයුත්ත වෙනුවෙන් මන්ත‍්‍රීවරයාට පසුගිය දිනවල දැඩි වෙහෙසක් දැරීමට ද සිදුවූ බව විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරයි.

එමෙන්ම බැඳුම්කර වංචාවෙන් අර්ජුන් මහෙන්ද්‍රන් හා ඔහුගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් බේරාගැනීම සඳහා තීරණාත්මක සාකච්ඡුා හා මන්ත‍්‍රීවරුන්ට ලබාදුන් සංතෝසම් බෙදීමට බ්‍රෝකර් කටයුතුද සිදුකර ඇත්තේ සුජීව සේනසිංහ මන්ත‍්‍රීවරයා විසින් බවද වාර්තා වේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.