මහබැංකු බැඳුම්කර වංචාවෙන් අර්ජුන් මහේන්ද්‍රන් බේරාගැනීමේ මෙහෙයුම බාරව කටයුතු කළ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට අදාළ කටයුත්ත වෙනුවෙන් ත්‍යාගයක් ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පවුලෙන් කොළඹ එම්පරර් රෙසිඩන්සීස් නිවස ලැබී ඇතැයි වාර්තාවේ.
අර්ජුන්
මහේන්ද්‍රන් හා ඔහුගේ බෑණා වන අර්ජුන් ඇලෝසිියස් බේරාගැනීම ස`දහා සුජීව
සේනසිංහ මන්ත්‍රීවරයාව කෝප් කමිටුවට යෝජනා කරන ලද්දේ අග්‍රාමාත්‍ය රනිල්
වික්‍රමසිංහ විසිනි. එහෙයින් අදාළ කටයුත්ත වෙනුවෙන් මන්ත්‍රීවරයාට
පසුගිය දිනවල දැඩි වෙහෙසක් දැරීමට ද සිදුවූ බව විශ්වාසවන්ත ආරංචිමාර්ග
සඳහන් කරයි.
එමෙන්ම බැඳුම්කර වංචාවෙන් අර්ජුන් මහෙන්ද්‍රන් හා ඔහුගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් බේරාගැනීම සඳහා තීරණාත්මක සාකච්ඡුා හා මන්ත්‍රීවරුන්ට ලබාදුන් සංතෝසම් බෙදීමට බ්‍රෝකර් කටයුතුද සිදුකර ඇත්තේ සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා විසින් බවද වාර්තා වේ.