අපේ රටේත් කැළෑවල වල් බළලා ලෙසින් හඳුන්වන බිළාල වර්ගයක් සිටියද බළලුන් ආනයනික සත්ව විශේෂයක් . අප රටට පෘතුගීසීන් ආ කළ ඔවුන්ගේ බළකොටු වල ඇතළත විශාල ලෙසින් මීයන් බෝ වී තිබෙනවා මීට ප්‍රතිකර්මයක් ලෙසට ඔවුන් සිය මව් රට වන පෘතුගාලයෙන් බළලුන් ගෙන්වා තිබෙනවා.
ඒ ආ බළලුන් අපරට තුළද සීග්‍ර ලෙස වර්ධනය වී ඇත.
කෙසේ වෙතදු බළලා යනු ලොව පුරා ප්‍රචලිත සුරතලෙක් .පිරිසිදුව සිටීමට ඇත්තේ විශාල කැමැත්තක්.බිළාල කුලයේ සතෙක් වන බළලා හට දිවියන්,කොටියන් සහ සිංහයන් මෙන් උරුම ගති සහිත වෙනවා.උසකින් පැණීම,වේගයෙන් දිවීම උන්ට පහසු දෙයක්.බළලුන් සිනමා පටවලට යොදා ගැනීම ඉතා අසීරු කරුණක්.මන්ද මේ සතුන් හිතුවක්කාරී සහ කුඩා දෙයින් පවා කළබල වන්නන් නිසා.
බළල් හැසිරීමේ විවිධ රූප රාමු කථාවට අවැසි ලෙසට විටින්විට යොදා කථාව ගොඩ නැගීමයි මෙහිදී සිනමා ශිල්පීන් කරනුයේ.සිඳූ ටෙලි නාට්‍යයේද එය ඵසේ බව පැහැදිලිව ඔබට පෙනේවි.සුරතල් බළලුන් දෙදෙනෙක් යොදවා නිර්මාණය කළ ඉතා මනරම් සිනමා නිර්මාණයක් ජපානයේ නිපදවා තිබෙනවා. සම්පූර්ණ සිනමාපටය නැරඹීමට පහත
Cats Dont Come When You Call (2016)
ඉතා අලංකාර මේ නිර්මාණය ඵක හුස්මට ඔබ නරඹාවි.තවත් අයට නැරඹීමට ඵය Share කරන්න.
මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂක ටෝරු යමාමොටෝ
මෙය නිපදවා තිබෙන්නේ ජපානයේ ජනප්‍රිය කාටූනයක කථාවෙන්
සුමිත් ජයන්ත ඩයස්
සිනමාපටය නැරඹීමට ක්ලික් කරන්න
http://pc.cd/0F5otalK
![]() |
Add caption |