සිවිල් සංවිධාන කියති
යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට සිවිල් සංවිධාන විශාල වැඩකොටසක් කළ බව ද, එම නිසා ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුවේ වගකීම බව ද ඔවුහු කියා සිටිති.ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ හෝ ඕනෑම කෙනෙක් දූෂණ චෝදනා කර ඇත්නම් ඔවුන්ට එරෙහිව පියවර ගැනීම ජනාධිපතිවරයාගේ වගකීම බව ද සිවිල් සංවිධාන සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින බව පවසන සිවිල් සංවිධාන, ඉදිරියේදී එවැනි දෙයක් නොවන්නේ නම් පාරට බැසීමට සිදුවන බව ද වැඩිදුරටත් අවාධරණය කළේය.