ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, October 16, 2016

දූෂිතයන් රැක්‌කොත් පාරට බහිනවා...!!!

සිවිල් සංවිධාන කියති

දූෂණ චෝදනා ඇති අයට එරෙහිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  කිසිදු පියවරක්‌ නොගන්නේ නම් ඉදිරියේදී පාරට බැසීමට සිදුවන බව සිවිල් සංවිධාන නියෝජිතයෝ පවසති.
යහපාලන ආණ්‌ඩුව බලයට ගෙන ඒමට සිවිල් සංවිධාන විශාල වැඩකොටසක්‌ කළ බව ද, එම නිසා ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්‌ඩුවේ වගකීම බව ද ඔවුහු කියා සිටිති.ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සහ එක්‌සත් ජාතික පක්‍ෂයේ හෝ ඕනෑම කෙනෙක්‌ දූෂණ චෝදනා කර ඇත්නම් ඔවුන්ට එරෙහිව පියවර ගැනීම ජනාධිපතිවරයාගේ වගකීම බව ද සිවිල් සංවිධාන සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින බව පවසන සිවිල් සංවිධාන, ඉදිරියේදී එවැනි දෙයක්‌ නොවන්නේ නම් පාරට බැසීමට සිදුවන බව ද වැඩිදුරටත් අවාධරණය කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.