ලිංගික සංක්රාන්තිකයින් ( Transgender) අද වන විට ලෝකයේ බොහෝ රටවල විශාල වශයෙන් සිටිනවා.යුරෝපීය රටවල මෙවන් සිදුවීම් විශේෂ නොවුනත් ලංකාව වගේ ආසියානු රටවල් වලටනම් මේ දෙවල් විශේෂ වූ දේවල් ලෙසටයි සැලකෙන්නේ.
අනෙක් මිනිසුන් හා සමානව මේ ලිංගික විපර්යාසයන්ට ලක්වු මිනිසුන්ටද එක හා
සමාන අයිතිවාසිකම් ඇත.
මේ ලංකාවේ ලිංගික විපර්යාසයට ලක්වු
තරුණියකගේ කතාවකි. ලංකාවේ ලිංගික විපර්යාසයට ලක්වු තරුණියක් වන චාමී අසංකා පිළිබඳව කරන ලද සම්මුඛ සාකච්ඡාවයි.
නමුත් මෙහිදී අපට මතුවන ප්රශ්ණයක් ඇත.මෙවැනි දේ අප රටේද විටින් විට සිදුවී ඇත .නමුත් නපුංසකයන් ජාත්යයන්තරයට ඔසවා තැබීම සිදුවන්නේ මේ යහපාලනය යටතේයි.මෙය අපරටේ සදාචාරයට කෙතරම් ගෝචරද යන්නද විමසා බැලිය යුතුය...!!!







