ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, October 5, 2016

සූරූපී ගැහැණියක් වූ ලාංකික පිරිමියා විවාහයට කොල්ලෙක් සොයයි – (වීඩියෝ/ජායාරූප)

ලිංගික සංක්‍රාන්තිකයින් ( Transgender) අද වන විට ලෝකයේ බොහෝ රටවල විශාල වශයෙන් සිටිනවා.යුරෝපීය රටවල මෙවන් සිදුවීම් විශේෂ නොවුනත් ලංකාව වගේ ආසියානු රටවල් වලටනම් මේ දෙවල් විශේෂ වූ දේවල් ලෙසටයි සැලකෙන්නේ.
අනෙක් මිනිසුන් හා සමානව මේ ලිංගික විපර්යාසයන්ට ලක්වු මිනිසුන්ටද එක හා සමාන අයිතිවාසිකම් ඇත.
මේ ලංකාවේ ලිංගික විපර්යාසයට ලක්වු තරුණියකගේ කතාවකි. ලංකාවේ ලිංගික විපර්යාසයට ලක්වු තරුණියක් වන චාමී අසංකා  පිළිබඳව කරන ලද  සම්මුඛ සාකච්ඡාවයි.
නමුත් මෙහිදී අපට මතුවන ප්‍රශ්ණයක් ඇත.මෙවැනි දේ අප රටේද විටින් විට සිදුවී ඇත .නමුත් නපුංසකයන් ජාත‍්‍යයන්තරයට ඔසවා තැබීම සිදුවන්නේ මේ යහපාලනය යටතේයි.මෙය අපරටේ සදාචාරයට කෙතරම් ගෝචරද යන්නද විමසා බැලිය යුතුය...!!!

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.