ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, October 20, 2016

මෙන්න යහපාල නයාගේ නල්ල මලේ සංහිඳියාව ....!!!

මන්නාරමේදී හමුදාවට වටකර පහර දෙති.. අසාධ්‍ය සෙබළුන් තුනක් රෝහලේ.. හමුදාව වෙඩි තබා බේරෙති..
 පෙරේදා දින රාත‍්‍රියේදී මන්නාරම සිලාවතුර නාවික හමුදා කදවුරේ සෙබළුන් පිරිසකට අරිප්පු ගම්වාසීන් පිරිසක් විසින් කල පහර දීමක් හේතුවෙන් අසාධ්‍ය තත්වයේ වූ තිදෙනකු මන්නාරම රෝහලට ඇතුළත් කර තිබේ.
සිලාවතුර පොලිසිය පවසන්නේ ඉන්දියාවේ සිට කේරල ගංජා සිලාවතුර මුහුදු තීරය හරහා ගෙන එන්නේ යයි ලද ඔත්තුවක් මත එම ප‍්‍රදේශයේ රැකවල් ලා සිටි නාවික හමුදා බුද්ධි නිලධාරීන් කිහිප දෙනෙකු මෙසේ ප‍්‍රහාරයට ලක්ව ඇති බවයි.

ඉන් පසු නාවික සෙබළුන් තිදෙනා ගෙවල් කොල්ලකෑමට පැමිණියේ යයි හමුදා කදවුර ඉදිරිපිට 300ක පමණ පිරිසක් එක්රැස්වී කලහකාරී ලෙස හැසිරී ඇති අතර කදවුරේ දොරටුවටද පහර දී තිබේ.
අවසානයේ තත්ත්වය පාලනය කිරීමට නාවික හමුදාව අහසට වෙඩි තැබීමත් සමග ඇති වූ කලබලකාරී තත්වය අතරතුරදී කලින් පහර කෑමට ලක් වූ සෙබළුන් තිදෙනාගෙන් දෙදෙනකු පලාගොස් රෝහල්ගතවී ඇති අතර පසුව අනෙක් සෙබළා එම පිරිස විසින් පල්ලියට බාර දී තිබින.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.