බැසිල් රාජපක්ෂ උසාවියට කියා තිබුණේ එම ඉඩම තමාට අයත් නොවන බවයි. එබැවින් හිමිකමක් නොමැති එම ඉඩම විකුණා මුදල් නඩුවට බැර කරන්නේද නැද්ද සම්බන්ධයෙන් විත්තියෙන් ද අදහස් විමසා අද අධිකරණය තීන්දුවක් ලබා දීමට නියමිතව තිබිණි.
Posted by
lankanews
at
October 14, 2016
Labels: basil corruptions, basil rajapaksha, basil rajapakshe, basil release, basil remand, lankanews, yahapalanaya