ඇමති පාලිත රංගෙ බණ්ඩාරගේ පුත් යශෝධ රංගෙ බණ්ඩාර ඇතුළු කිහිප දෙනෙකු ගමන්
කල සුඛෝපගෝගී ඩිස්කවරි රථයක් ගැටීමෙන් ආණමඩුව ධර්මපාල ප්රදේශයෙදි
පුද්ගලයකු මරණයට පත්ව තිබේ.
අනතුර හේතුවෙන් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ගෙන ඇති අතර අනතුර සිදුවූ
ස්ථානයේ පුද්ගලයින් පවසන්නේ ඇමති පුත්රයා විසින් වාහනය පැදවූ බවකි.