රටට මහා සමාජ සේවකයන් සහ ප්‍රභූ වරුන්සේ පෙනී සිටින මේ පට්ට පාහරයන්ගේ තතු සාක්ෂි සාධක සහිතව දැන් අප සතුව ඇත .ඵම නිසා මේ පාහරයන් නම් ගම් සහිතව ඔබගේ ලංකානිව්ස් හෙළිකරන්නෙමු .
පසුගිය රජයේ සිටි හොර ඇමතියෙකුගේ ඵනම් අනුර ප්රියදර්ශණ යාපාගේ පූර්ණ අනුග්‍රහය මත ක්‍රියාත්මක වන මහා වන සංහාරයක සහ හොර ඔප්පු මගඩියක තතු අප විශේෂ සමාජ ගවේශණ මාධ්‍ය වේදියෙකු සොයාගෙන ඇත.
මෙම අනවසර ලී මෝල වසර ගණනාවක් පුරා පවත්වාගෙන ගියේ රත්නායක ලී මෝල ලෙසිනී.පන්නල පාරේ දියකළමුල්ල රජයේ පාසැල ඉදිරිපිට මේ හොර තක්කඩින්ගේ ලී මෝල පිහිටුවා ඇත.
රත්නායක ලී මෝල
වසර තිහක් පුරා මුං මේ ලී මෝල පවත්වාගෙන ගියේ බලපත්‍ර නොමැතිවය. ඵපමණකුදු නොවේ මේ ලී මෝල පිහිටි භූමියද හොර ඔප්පුවකින් පවරා ගෙන එහි නියම හිමිකරුවනට මුන්ගේ දේශපාලන සහ නීතිඥ බලය යොදවා එසේම ගණන්කාර යැයි කියාගන්නා අපතයන් ලවා මරණ තරවටු කරමින් පවත්වාගන ගොස් ඇත.
කුලියාපිටියේ ඒ.බී.සී.ඵදිරිසිංහ නම් හොර පෙරකදෝරුවෙකු ලවා රාජගිරියේ නාවල පාරේ සිටින ගිල්බට් නම් අයෙකු මෙම හොර ඔප්පු ලියවාගෙන ඇත.හොර ඔප්පු චක්‍රවර්ති ගිල්බඩ්ගේ දුරකථන අංක නම් 0718330678 සහ 0852936200 ,මේ වන විටත් මේ අපතයන් සිය දේශපාලන සහ නීති බලය යොදාගෙන ඒ පාහරයා ලියු හොර ඔප්පු භුක්ති විඳිමින් සහ විකුණමින් සිටී.
මේ සියල්ලට සම්බන්ධ ගිල්බට් රත්නායකගේ මෙම බලපත්‍ර නොමැති රත්නායක ලී මෝල පවත්වාගෙන ගියේ ඔහුගේ පුතාවන ලිෂාන් රත්නායක විසිනුයි.මේ අපතයා වෘත්තීයෙන් ජනාධිපති නීතිඥයෙකී.සිය නීති බලය සහ අනුර ප්රියදර්ශණගේ දේශපාළු බලය පෙන්වමින් රක්ෂිත වනාන්තරයේ ගස් කපා විකුණමින් මහා කෙරුමෙකුවී සිටියි.මුගේ හොර ලී මෝල භාරව සිටියේ ඩයස් නම් තවත් අපතයෙකී .ඌද අසල්වැසි ගම්වාසින් බිය වද්දමින් මේ පාහර හැත්ත අප හෙළි කර යුතුව ඇත.මේ වනවිටද මුන් කපා විකුණා ඇති හොර ලී ප්‍රමාණය අක්කර ගණනකී.දැනටද අනුන්ගේ ඉඩම් බලෙන් අල්ලා සිටීම පිළිබඳව උසාවියේ නඩු ඇත.මුන් කවර තරාතිරමක වුව ඵය අපට අවැසි නැත.සියල්ලන්ම අපට ඵක සමානය .සමාජය ඉදිරියේ මහා සුපේශල මිනිසුන් ලෙසින් ප්‍රභූ වරුන් ලෙස හැසිරෙන මේ පාදඩ ජඩයන් සමාජය ඉදිරියේ නිරුවත් කළ යුතුය.අප ඒ යුතුකමින් බැඳී සිටිමු.මේ සියළු තොරතුරු සාධක සාක්ෂි සහිතව අප සතුව ඇත.තවත් ඔබ දන්නා තොරතුරු අපට ඵවන්න.
[email protected]
සමාජයේ පහරන ලිශාන් නම් නීතිඥ සොරදෙටුවා...