ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, October 7, 2016

දකුණේ අන්තවාදීන් හිර කරන්නලු


ජාතිවාදය වපුරන උදය ගම්මන්පිල, විමල් වීරවංස, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැනි අය අත්අඩංගුවට ගෙන සිරගත කිරීමකින් තොරව ජාතික රජයට කිසිදු කාර්යක් සිදුකළ නොහැකි බව දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී සී.මයුරන්  පැවසීය.
එමෙන්ම මොවුන්  සිරගත කළ නොකලහොත් දෙමළ ජනතාවට පිළිගත හැකි සාධාරණ දේශපාලන විසදුමක් ලබාගත නොහැකි බවද හෙතෙම කීවේය. මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ  උතුරු මහ ඇමතිවරයාට එරෙහිව වවිනියාවේදී සිදුකළ විරෝධතාවය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

කොටි සංවිධානය සිටි කාලයේ කිසිදු බලවේගයක් කොටි සංවිධානයට එරෙහිව හෝ  දෙමළ දේශපාලන නායකයින්ට එරෙහිව හෝ කිසිදු හඩක් නෙනැගූ බවත්, වව්නියාවේ සිංහල ජනතාව දෙමළ ජනතාවගෙන් වෙන්කිරීමේ අරමුණින් ඇතැම් බලවේග     පසුගියදා වව්නායාවේදී සිදුකළ විරෝධතාවය ජාතිවාදය වැපිරීමක් සේ දකින බවත් ඔහු කීවේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.