ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, October 23, 2016

මං රැකියා දෙන වේගයට මහින්ද බයවෙලා.. සජිත්ගේ මහා දැනුම් සම්භාරය රටටම ලිහා පෙන්වයි..

තමන් රැකියා ලබා දෙන වේගය දැක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  කලබලයට පත්ව ඇති බව ඇමති සජිත් පේ‍්‍රමදාස  පවසයි.
ඔහු මේ බව කියා සිටියේ හම්බන්තොට මීගහජදුරේදී පැවති උත්සව සභාවක් අමතමිනි.
යහපාලන රජය යටතේ ඉදිරියේදී හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ විරැකියාවෙන් සිටින පන්ලක්‍ෂයකට රැකියා ලබා දෙන බවද ඔහු කියා සිටියේය.වීඩියෝ සහිතයි

නමුත් ජන හා සංඛ්‍යාලෙඛන දෙපාර්තමේන්තුව අනුව ලංකාවේ මුළු ලංකාවේම විරැුකියාව 377,987ක් පමණි.
මැතිවරණ දෙපාර්තමේන්තුව අනුව හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ගිය වසරේදී මුළු ඡන්ද දායකයින් සංඛ්‍යාවද 462,911ක් වෙයි.
එනම් ඇමති සජිත් හම්බන්තොටට ලක්‍ෂ පහක් රැකියා දෙන්නේ කෙසේදැයි ගැටළුවක් මතුවෙයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.