මේ පිලිබදව පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් රංජිත් සොයිසා කියා සිටියේ ධීවර ඇමතිගේ දැලට හසු නොවී මෝරෙක් රටින් පැන ගිය බවයි.
හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමික බැදුම්කර සිදුවීමට අදාල කෝප් වාර්තාවෙන් ඔහු ප්රධානතම වරදකරු වී ඇතැයිද ඔහු සදහන් කලේය.