ලක්ෂ්මන් විජේසේකර දකින ඇත්ත ...!!!
”ඇයි අලූතින් ගීතයක් එහෙම නිර්මාණය නොකෙලේ?”
මම හැම ප්රවීණයකුගෙන්ම අසන ප්රශ්නය ලක්ෂ්මන්ටද යොමු කරමි.
”ගීත කලාට ප්‍රචාරය කරගන්න බැහැනේ.. ඉතිං මොකටද සිංදු කරන්නේ. අද කවුරුත්
වගේ ඒ අයගේ පරණ සිංදුවලින් යැපෙනවා විතරයි. හැබැයි ඒ හැමෝම දැන් සිංහල
සිංදු කියන්න ගන්න ගාන වැඩි කරලා. ඒකට හේතුව තමයි රියැලිටි තරු ගාස්තුව
ලක්ෂයක් විතර අය කිරීම. එහෙම අය කරලා ඒ අය කියන්නේ අනුන්ගෙ සිංදු. මේ නිසා ඒ
සිංදුවල සැබෑ හිමිකාරයන්ටත් තමන්ගේ ගණන් වැඩි කරන්න සිදු වුණා. මේකෙන්
ගෘහස්ථ ප්‍රසංග සංවිධානය කරන අය අසීරුවට පත්වෙලා.”
ලක්ෂ්මන් වර්තමාන සංගීත ක්ෂේත්රයේ ස්වභාවය ගැන කතා කරන්නට පටන් ගත්තේය.
”අද රියැලිටි තරුවලට කාර් දෙනවා. හරි නම් තරු අතරෙත් තරුවක් වුණු වික්ටර්
රත්නායකට නැවක් දෙන්න ඕනේ. මේ ඔක්කොම වෙනස්කම් කරන්නේ මාධ්‍ය ආයතනවලින්.
ඒත් රූකාන්තගෙන් පස්සේ අපේ සංගීත ක්ෂේත්රයට දැනෙන වෙනසක් කරන්න ඔය
කාටවත්ම බැරි වුණා.
අද ඔය වෙනස්කම් කරනව කියන අය කරන්නෙ එහෙන් මෙහෙන් කෑලි ටිකක් එකතු කරලා
තනිකරම බොරුවක් කරන එක. මේ අය සිංදු ජනප්‍රිය කරන්නේ මියුසික් වීඩියෝ
එකෙන්. වීඩියෝ එක බලනකන් සිංදුව ජනප්‍රියයි. හැබැයි මාස හයකට විතර පස්සේ
සිංදුව ඉවරයි. මේ සිංදු ජනප්‍රියයි කියන්න පුළුවන්ද? සිංදු ජනප්‍රිය නම්
කාලාන්තරයක් තිස්සේ තියෙන්න ඕනෙ. වික්ටර් රත්නායකලගෙ, මිල්ටන්
මල්ලවාරච්චිලගෙ, ජෝතිපාලලගෙ සිංදු ඔය තවමත් තියෙන්නේ... ඒකනේ ජනප්‍රියකම
කියන්නේ.’’
ලක්ෂ්මන් විජේසේකර
ශාන්ත කුමාර විතාන / සේයාරූ ඇලෙක්සැන්ඩර් බාලසූරිය
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Saturday, October 15, 2016
රියැලිටි තරුවලට කාර් දෙනවා නම් වික්ටර් රත්නායකට නැවක් දෙන්න ඕනෑ...!!!
Posted by
lankanews
at
October 15, 2016
Labels: fm radio srilanka, lakshmen wijesekara, lankanews, singer, sinhala singer, srilankan music
රියැලිටි තරුවලට කාර් දෙනවා නම් වික්ටර් රත්නායකට නැවක් දෙන්න ඕනෑ...!!!
2016-10-15T03:09:00+02:00
lankanews
fm radio srilanka|lakshmen wijesekara|lankanews|singer|sinhala singer|srilankan music|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...