ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, October 27, 2016

බලයේ සිටින බල්ලන් මිනිසුන් මත පැටවූ වැට් බද්ද නිසා මිළ ඉහළ යන දේවල් මෙන්න...!!!

රත‍්‍රන්, ප්ලැටිනම්, දියමන්ති,මැණික්, මුතුවලට VAT නෑ.. වෛද්‍ය-රෝහල් ගාස්තුවලට අදාලයි.. VAT ඇති-නැති ලැයිස්තුව මෙන්න..!!!
 නොවැම්බර් මස පළමුවැනිදා සිට ක‍්‍රියාත්මක වන 15%ක් වූ වැට් බදු සංශෝධනය අදාල නොවන භාණ්ඩ හා සේවා ලයිස්තුවක් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත.
පහත දැක්වෙන්නේ එම ලයිස්තුවයි.
නව බදු සංශෝධණ වෛද්‍ය ගාස්තු, විශේෂඥ වෛද්‍ය ගාස්තු රෝහල් කාමර ගාස්තු සදහාද අදාල වන අතර දුරකතන සේවා, කිරිපිටි, දුම්වැටි, මත්පැන් ආදියටද අදාල වෙයි.

පිරිවැටුමේදී වැට් බදු අය කරන සීමාව වාර්ෂිකව රුපියල් මිලියන 50ක් වෙයි.
  1. තිරිඟු
  2. තිරිඟු පිටි
  3. සහල්
  4.  සීනි
  5. පරිප්පු
  6. රබර්
  7. පොල්
  8. පොල් තෙල්
  9. පොල් කිරි
  10. බිත්තර
  11. ඉස්සො
  12. පළතුරු
  13. එළවළු
  14. අල
  15. හාල් මැස්සො
  16. රතු ලූණු
  17. බී ලූණු
  18. සුදු  ලූණු
  19. මුං ඇට
  20. මිරිස්
  21. කරවල
  22. ටිං මාලූ
  23. උම්බලකඩ
  24. කුළු බඩු
  25. පාන්
  26. දියර කිරි
  27. තේ
  28.  කවුපි
  29. කඩල
  30. උදු
  31. කොත්තමල්ලි
  32. රටකජු
  33. පොහොර
  34. ඖෂධ
  35. ඖෂධ නිෂ්පාදන යන්ත‍්‍ර
  36. ඖෂධ නිෂ්පාදන උපකරණ
  37. ඖෂධ ඇසුරුම් උපකරණ
  38. ආයුර්වේද සැකසීම්
  39. රෝද පුටු
  40. අත්වාරු
  41. ශ‍්‍රවණ උපකරණ
  42. සුදු සැරයටි
  43.  බ්‍රේල් යන්ත‍්‍ර
  44.  බ්‍රේල් කඩදාසි
  45. කණ්නාඩි රාමු
  46.  කණ්නාඩි නිෂ්පාදනය කිරීමේ අමුද්‍රව්‍ය
  47. බාහිර රෝගී සේවා
  48.  කාන්දු පෙරන ප‍්‍රතිකාර
  49.  රෝග විනිශ්චය කිරීමේ  පරීක්‍ෂණ
  50.  සැත්කම් සේවා
  51. . ඞීසල්
  52.  ගමනාගමන සේවා
  53.  භූමි තෙල්
  54.  පැට්රල්
  55. පරිගණක සහ උපාංග
  56. පරිගණක මෘදුකාංග
  57. මුද්‍රිත පොත්
  58. කී‍්‍රඩා උපකරණ
  59. ජීවිත රක්‍ෂණය
  60.  ජංගම දුරකථන
  61. මැණික්, මුතු,දියමන්ති
  62. රත‍්‍රං, ප්ලැටිනම්
  63. නිවාස ඉඩපහසුකම් විකිණීම
  64. ගුවන් යානා තෙල්
  65. නිෂ්පාදන බදු අදාල වන වාහන
  66.  බවුසර්
  67.  කෘෂිකාර්මික බීජ
  68. කෘෂිකාර්මික පැල
  69.  කෘෂිකාර්මික යන්ත‍්‍ර
  70.  ට‍්‍රැක්ටර්
  71.  වී කෙටීමේ යන්ත‍්‍ර
  72. බේකරි නිෂ්පාදන  යන්ත‍්‍ර
  73.  කිරි සැකසීමේ  යන්ත‍්‍ර
  74. ධීවර උපකරණ
  75. හරිතාගාර
  76.  ඉදිකිරීමේ උපකරණ
  77.  විදුලිය
  78.  සූර්ය බල උත්පාදන  උපකරණ
  79. බලශක්ති පිරිමැසුම් විදුලි බුබුලූ
  80. බලශක්ති පිරිමැසුම් විදුලි බුබුලූ  නිෂ්පාදනය කිරීමේ අමුද්‍රව්‍ය
  81. අධ්‍යාපන සේවා
  82. පුස්තකාල සේවා

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.