ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Sunday, October 2, 2016

ටික්කි ටිකිරි ටිකිරි ලියා ජරාව කා උඩට ගියා...!!! ජනපති දියණියත් දුන් පොරොන්දු කඩයි..!!

ජනපති දියණි චතුරිකා සිරිසේන පසුගිය වසරේ සැප්තැම්බර් 5 දින රජයේ ඉහළම නිලධාරින්ද සමඟ පොලොන්නරුව දිස්ත්‍රික්යේ ජනතාවගේ අඩුපාඩු සොයා බලා කඩිනමින් ඒ සඳහා විසඳුම් ලබාදීමට ගමින් ගමට වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.
මෙහිදී ඇය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ ඇති මහවැලි අමාත්‍යාංශයේද නිලධාරින් සහභාගි කරවාගෙන පොලොන්නරුව වැලිකන්ද මහවැලි කලාපයේ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට කටයුතු කලේය.

මෙහිදී එහි වෙසෙන ජනතාවගේ මූලික ඉල්ලීමක් වූයේ අවම වශයෙන් තමන්ට පානිය ජලය ලබාදීමට කටයුතු කරන ලෙසයි. මේ සම්බන්ධයෙන් ඇය විසින් කරුණු දක්වමින් ජනතාවට ප්‍රකාශ කර සිටියේ තමන් එහි පැමිණියේ මෙවෙනි අහිංසක ජනතාවගේ ගැටලුවට විසඳුම් නව රජය යටතේ හැකි ඉක්මනින් ලබාදීමටත් එසේ නැතිනම් තමන් අනවශ්‍යය ප්‍රචාර ලබාගැනීමට නොවන බවත් තමගේ පියා රටේ ජනාධිපති බැවින් ඔහු වෙනුවෙන් දිස්ත්‍රික් ජනතාවට ජනතාවගේ සියලු ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත්ය.
එහෙත් මේ වනවිට ඇය විසින් ලබා දුන් එම මූලික පොරොන්දුවක් වූ එම ප්‍රදේශයේ ජනතාවගේ පානිය ජල ගැටලුවට වසරකට වඩා ගතවී ඇතත් තවම විසඳුම් ලැබී නැති අතර මේ දිනවල වැලිකන්ද ඇතුළු පොලොන්නරුව ජනතාව පවතින නියඟය සමඟ දැඩි පිඩාවත් පත්ව ඇති බැව් වාර්තා වේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.