ශ්‍රි පාදයේ උරුමය සිංහල ,බෞද්ධයාට ලබා
දීමේ සටන මාරාන්තික උපවාසයක් දක්වා ඉදිරියටම ගෙන යන බව , සිංහලේ ජාතික
බලමුළුවේ මහලේකම් අරඹේපොල රතනසාර ස්වාමින්වහන්සේ පවසයි .උන්වහන්සේ මේ බව
සදහන් කලේ , ශ්‍රී පාද අඩවියේ ඉදිකෙරෙන හෝටල් ව්‍යාපෘතියට විරෝධය පළ
කරමින් කුරුණෑගල නගරයේදී පැවති විරෝධතාවයකදීය .
එහිදී “අත තිබ්බොත් ශ්‍රී පාදෙට අබ සරණයි උන්දැලාට” යනුවෙන්ද උන්වහන්සේ ප්‍රකාශ කලා . කුරුණෑගලින් ආරම්භ කල මේ සටන දිගින් දිගටම සිදු කරන අතරම , ජිවීත පූජා කරමින් හෝ මේ සටන ඉදිරියට ගෙන යන බවයි උන්වහන්සේ පැවසුවේ.වීඩියෝ සහිතයි
අපිට හිටපු එවුනුත් එකයි ,ඉන්න එක්වුනුත් එකයි , එන්න ඉන්න එවුනුත් අපිට ලොකු නෑ .එක්කෝ සිරෝ මේක නවත්තපන් ,නැත්තම් රනිලුත් අරගෙන ගෙදර පලයන් කියන එක අපි ආණ්ඩුවට කියනවා . මේ රජයේ ආශිර්වාදයෙන් ,පසුගිය රජයේ අයගේ මැදිහත් වීමෙන් තමා මේ ශ්‍රි පාදය වනසන්නේ .