ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, October 31, 2016

“අත තිබ්බොත් ශ්‍රී පාදෙට අබ සරණයි උන්දෑලාට” – සිරෝ මේක නවත්තපන් ,නැතිනම් රනිලුත් එක්ක ගෙදර පලයන් …

ශ්‍රි පාදයේ උරුමය සිංහල ,බෞද්ධයාට ලබා දීමේ සටන මාරාන්තික උපවාසයක් දක්වා ඉදිරියටම ගෙන යන බව , සිංහලේ ජාතික බලමුළුවේ මහලේකම් අරඹේපොල රතනසාර ස්වාමින්වහන්සේ පවසයි .උන්වහන්සේ මේ බව සදහන් කලේ , ශ‍්‍රී පාද අඩවියේ ඉදිකෙරෙන හෝටල් ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් කුරුණෑගල නගරයේදී පැවති විරෝධතාවයකදීය .
එහිදී “අත තිබ්බොත් ශ්‍රී පාදෙට අබ සරණයි උන්දැලාට” යනුවෙන්ද උන්වහන්සේ ප්‍රකාශ කලා . කුරුණෑගලින් ආරම්භ කල මේ සටන දිගින් දිගටම සිදු කරන අතරම , ජිවීත පූජා කරමින් හෝ මේ සටන ඉදිරියට ගෙන යන බවයි උන්වහන්සේ පැවසුවේ.වීඩියෝ සහිතයි

අපිට හිටපු එවුනුත් එකයි ,ඉන්න එක්වුනුත් එකයි , එන්න ඉන්න එවුනුත් අපිට ලොකු නෑ .එක්කෝ සිරෝ මේක නවත්තපන් ,නැත්තම් රනිලුත් අරගෙන ගෙදර පලයන් කියන එක අපි ආණ්ඩුවට කියනවා . මේ රජයේ ආශිර්වාදයෙන් ,පසුගිය රජයේ අයගේ මැදිහත් වීමෙන් තමා මේ ශ්‍රි පාදය වනසන්නේ .


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.