ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, October 3, 2016

එට්කා සූදානම්.. අවසන් සාකච්චාව මේ සතියේ දිල්ලියේදී..

ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිත ‘එට්කා’ ගිවිසුම ගැන ඇති අවසන් ගැටලූ නිරවුල් කර ගැනීමට ශ‍්‍රී ලංකා රජයේ සාකච්චා කණ්ඩායමේ ප‍්‍රධානී ආචාර්ය සමන් කැලේගම  නවදිල්ලියේදී ඉන්ධීය බලධාරීන් මෙම සති අන්තයේ මුණගැසේ.
ඉන්දීය වාණිජ ඇමතිනී නිර්මලා සීතාරාම් මෙටට පැමිණ ශ‍්‍රී ලංකා බලධරයන් සමග පැවැත්වූ කතාබහේ අවසන් අදියර මෙම සාකච්ඡව බවද වාර්තා වෙයි.

බොහෝ දුරට එට්කා ගිවිසුම මේ වසර අවසන් වන්නට පෙර හෝ එන වසරේ මුල අත්සන් කිරීමට හැකිවනු ඇතැයිද සදහන්ය.
ඉන්දීය පාර්ශවයේ ප‍්‍රධාන සාකච්චාකරැ වන භූපින් ද භල්ලා සහ සමන් කැලේගම අකර පවත්වන මෙම තීරණාත්මක සාකච්ඡවෙන් පසු එට්කා ගිවිසුමේ අවසන් කෙටුම්පත සකස් කෙරෙයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.