මිලියන 16ක් කාබාසිනියා කර උත්සව පවත්වලා
ලංකා විදුලි බල මණ්ඩලයේ අනියම් සේවකයින් 3828 දෙනෙකුට ස්ථීර පත්වීම්
ප්රදානය කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්
පසුගිය (18) පස්වරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී පැවැත්වු අතර එම
උත්සවයේදි පසුගිය ජනාධිපතිවරණයේදි තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට කඩේ ගිය
පොලොන්නරුවේ විශාල සංඛ්‍යාවකටද ස්ථීර පත්වීම් ලබාදිමට කටයුතු කර ඇති අතර
එම පිරිස 1000ක්ද ඉක්මවන බව අනාවරණය වි තිබේ.ඒ පිළිබඳව අනාවරණය කිරිම පසුවට සිදුකරනු ලබන අතර අදාළ උත්සවය සදහා
රුපියල් 10 පැනෙන් අත්සන් තැබු සරල ජනාධිපති ජනතා මුදල් මිලියන 16ක්
කාබාසිනියා කර ඇති බව අනාවරණය වි තිබේ.සියළු වියදම් සහතික සහිතයි
ඒ පිළිබඳව අනාවරණය කිරිම පසුවට සිදුකරනු ලබන අතර අදාළ උත්සවය සදහා රුපියල් 10 පැනෙන් අත්සන් තැබු සරල ජනාධිපති ජනතා මුදල් මිලියන 16ක් කාබාසිනියා කර ඇති බව අනාවරණය වි තිබේ.
ඒ පිළිබඳව අනාවරණය කිරිම පසුවට සිදුකරනු ලබන අතර අදාළ උත්සවය සදහා රුපියල් 10 පැනෙන් අත්සන් තැබු සරල ජනාධිපති ජනතා මුදල් මිලියන 16ක් කාබාසිනියා කර ඇති බව අනාවරණය වි තිබේ.