ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, October 26, 2016

මෙන්න සරල ජනපතිගේ වැඩ …

මිලියන 16ක් කාබාසිනියා කර උත්සව පවත්වලා

ලංකා විදුලි බල මණ්ඩලයේ අනියම් සේවකයින් 3828 දෙනෙකුට ස්ථීර පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පසුගිය  (18) පස්වරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී පැවැත්වු අතර එම උත්සවයේදි පසුගිය ජනාධිපතිවරණයේදි තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට කඩේ ගිය පොලොන්නරුවේ  විශාල සංඛ්‍යාවකටද ස්ථීර පත්වීම් ලබාදිමට කටයුතු කර ඇති අතර එම පිරිස 1000ක්ද ඉක්මවන බව අනාවරණය වි තිබේ.ඒ පිළිබඳව අනාවරණය කිරිම පසුවට සිදුකරනු ලබන අතර අදාළ උත්සවය සදහා රුපියල් 10 පැනෙන් අත්සන් තැබු සරල ජනාධිපති ජනතා මුදල් මිලියන 16ක් කාබාසිනියා කර ඇති බව අනාවරණය වි තිබේ.සියළු වියදම් සහතික සහිතයි

ඒ පිළිබඳව අනාවරණය කිරිම පසුවට සිදුකරනු ලබන අතර අදාළ උත්සවය සදහා රුපියල් 10 පැනෙන් අත්සන් තැබු සරල ජනාධිපති ජනතා මුදල් මිලියන 16ක් කාබාසිනියා කර ඇති බව අනාවරණය වි තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.