ජනපතිධූරයේ විධායක බලතල ඉවත් කිරීම, බලය බෙදාහැරීම හා නව මැතිවරණ ක්‍රමය
පිළිබදව බොහෝ තීන්දු තීරණ නව ව්‍යවස්ථාවට ඇතුළත් බව දෙමළ ජාතික සන්ධානයේ
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසයි.
ඔහු මේ බව කියා සිටියේ, ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක
සභා කමිටු රැස්වීමක් වවුනියාව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ පක්ෂ
කාර්යාලයේදී පැවති අවස්ථාවේදීය.
නව ව්‍යවස්ථා සංශෝධන කාර්යයෙහි දෙමළ ජාතික සන්ධානයට පැවරී ඇති
වගකීම්වලින් 90%ක් පමණ මේ වන විට අවසන්ව ඇති බවත්, මේ අවස්ථාවේදී සංශෝදිත
ව්‍යවස්ථාවේ, කරුණු හෙළිකිරීම නිසා ඇතැම් දේශපාලන කණ්ඩායම් ඒවා දඩමීමා කර
ගනිමින් රටතුළ ගැටළු ඇතිකිරීමේ හැකියාවක් පවතින බැවින් එම කරුණ හෙළි
නොකිරීමට පියවර ගෙන ඇති බවද මන්ත්‍රීවරයා එහිදී සදහන් කළේය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, October 19, 2016
ව්‍යවස්ථාව හදන වැඩේ 90%ක් අවසන්.. ප්‍රශ්න ඇතිවෙන නිසා එහි ඇතුළත් කරුණු දැන්ම කියන්නෑ...!!!
Posted by
lankanews
at
October 19, 2016
Labels: lankanews, LTTE agenda, sumanthiran, tna, TNA politicians, TNA politics, yahapalanaya
ව්‍යවස්ථාව හදන වැඩේ 90%ක් අවසන්.. ප්‍රශ්න ඇතිවෙන නිසා එහි ඇතුළත් කරුණු දැන්ම කියන්නෑ...!!!
2016-10-19T23:34:00+02:00
lankanews
lankanews|LTTE agenda|sumanthiran|tna|TNA politicians|TNA politics|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
