ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, October 6, 2016

රජයේ ආයතන 113ක් බත්තරමුල්ලට...!!!

රජයේ ආයතන 113ක් බත්තරමුල්ලට රැගෙනයාමට මෙගාපොලිස් වැඩ පිළිවෙළ යටතේ රජය සැලසුම් කොට ඇත . එහි මුල් පියවර ලෙස ආගමන විගමන කාර්යාලය හා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලය  බත්තරමුල්ලට ගෙනයාම පසුගිය සති අන්තයේ සිදුවිය . සෙත්සිරිපායේ ඉදිකරණ නව ගොඩනැගිල්ලක හා සුහුරුපායේ රාජ්‍ය ආයතන රැසකට පහසුකම් සැලසීමට කටයුතු යොදා ඇත .

මෙලෙස රජයේ ආයතන කොලබින් ඉවතට ගෙනයාමත් සමග කොළඹ මාර්ග තදබදය අඩුවනු ඇති බව විස්වාස කෙරෙයි . එමෙන්ම ආර්ථික සංවර්ධනයට අවශ්‍ය ඉඩම් නිදහස් කර ගැනීමද මෙම වැඩ පිළිවෙළේ අරමුණක් බව කියති .

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.