"ස්වාධීන රූපවාහිනිය" යන වචනය ගොඩේ පාට යැයි කියමින් එය ඉවත් කර ඇත.
කෙසේ නමුත් ස්වාධීන රූපවාහිනී ජාලයේ දෙමළ නාලිකාව වන වසන්තම් රූපවාහිනියේ සිංහල අකුරු කුඩාවටවත් නැත.
මෙ ගැන පැහැදිලි කරමින් සමාජ මාධ්‍ය වල පළ වී තිබූ සංහැඳියා™ අදහසක් පහත දැක්වේ.
"අයිටීඑන් නාලිකාව බලන දෙමළ අයට මේ ලාංඡනය දැක්කම යම් කිසි අධිපතිවාදි ස්වභාවයක් පේන්න පුළුවන්. මොකද දෙමළ අකුරු සිංහල අකුරුවලට වඩා පොඩි නිසා දෙමළ සිංහලට වඩා පොඩිද වගේ මානසිකත්වයක් ඔවුන්ට ඇති වෙන්න පුළුවන්. මේ ශ්‍රීලංකාව. සෑම ජනවර්ගයකටම සමානව සලකන්න ඕන. අකුරු සමානව තියෙන්න ඕන. ඒ වගේම වසන්තම් නාලිකාවෙ සිංහල අකුරු ගැහුවෙ නැති එක හොඳයි. මොකද තමන්ගේ නාලිකාවක සිංහල අකුරු දැක්කම සිංහලයන් තමන්ගේ නාලිකාවත් ආක්‍රමණය කළා වගේ හැඟීමක් දෙමළ ජනතාවට එන්න පුළුවන්. මේක අවුරුදු 30ක් යුද්ධයක් තිබ්බ රටක් බව අපි අමත කරන්න හොඳ නෑ. දෙමළ නාලිකාවක සිංහල අකුරු මොකටද? අවශ්‍ය නැහැ."
සමීක්ෂණ වාර්තා වල දැක්වෙන ආකාරයට පසුගිය ජනාධිපතිවරණයට පෙර ස්වාධීන රූපවාහිනිය බැලුවේ ලක්ෂ 50 ක් පමණ වන මහින්ද පාක්ෂිකයන් වන අතර, හිටපු ජනාධිපතිවරයාගේ පරාජයෙන් පසුව ඔවුන් දෙරණ බැලීමට පටන් ගෙන තිබේ. දැන් ස්වාධීන රූපවාහිනිය රූපවහිනී නාලිකා අතර පහළම අඩියේ ඇති බැවින් එය ප්‍රචාරණය කිරීමට මධ්‍යම රාතියේ වැඩිහිටියන්ට පමණක් වෙන් වූ චිත්‍රපට පෙන්වීම අරඹා ඇත.
මෙතෙක් කාලයක් සිංහල භාෂාව නිවැරදිව භාවිතා කරමින් ප්රවෘත්ති විකාශනය කළ, දොරමඬලාව වැනි වැඩසටහන් වලින් සිංහල භාෂාව රටටම ඉගැන්වූ ජාතියේ නාලිකාවක්, අවසානයේදී සංහැඳියා සහ කුණුහරුප නාලිකාවක් බවට පත් වීම සංවේගයෙන් යුතුව වාර්තා කරන්නෙමු.