ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, September 19, 2016

ITN නිසා ජනපති පිල-අගමැති පිල එලිපිට ගැටේ.. !

ස්වාධීන රූපවාහිනියේ ‘Adult’s only’ පෙන්වන්න ජනපති පිල-අගමැති පිල එලිපිට ගැටේ.. ලේකම්ගෙන් සැර දමා නිවේදනයක්.. ස්වාධීන රූපවාහිනිය විසින් ‘වැඩිහිටියන්ට පමණයි’ චිත‍්‍රපට පෙන්වීමටත් පෙන්වන පබව ප‍්‍රවර්ධණය කිරීමටත් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ  දැඩි විරෝධය පල කර ඇත.සිය නිල ට්වුටර් ගිණුම ඔස්සේ ඔහු අදහස් පල කරන්නේ ‘අප සංස්කෘතියටත් සහ දරුවන්ටත් හානිකර මෙවැන් වැඩසටහන්වලට මා තරයේ විරුද්ධ වෙමි’ යනුවෙනි.

නියමිත වූ පරිදි පසුගිය ඉරිදා රාත‍්‍රියේ Homeland වැඩිහිටියන්ට පමණක් සුුදුසු වැඩසටහන ප‍්‍රචාරය නොවින.
ජනමාධ්‍ය ලේකම්වරයා ජනාධිපති විසින් පත් කරන්නෙකු සහ ස්වාධීන රූපවාහිනියේ සභාපති සමන් ආතාවුදහෙට්ටි අගමැතිවරයා පත් කර තිබීම නිසාත් මෙම ගැටුම ඇතිව තිබෙන බව මාද්‍ය වාර්තා පල වෙයි.
ජාතික රූපවාහිනිය ජනාධිපතිවරයා විසින් පත් කරන ලද සභාපතිවරයෙකු යටතේ පාලනය වන අතර ස්වාධීන රූපවාහිනිය පාලනය වන්නේ අගමැති විසින් පත් කල සභාපති වරයෙකු යටතේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.