ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, September 12, 2016

උතුර දෙමල සිංහයන්ගේ නිජබිමයි.. සිංහලයන් එලවනු.. පන්සල් අයින් කරනු..!!!

නිජබිමේ අයිතියට සටන් වදිමු.. – උතුර පුරා සහජීවන පත‍්‍රිකා බෙදයි..

 උතුරේ සියලු සිංහලයන් එලවා දමන්නටත් පන්සල් ඇතුළු බෞද්ධ වෙහෙර විහාරස්ථාන ඉවත් කරන ලෙසත් බල කරමින් යාපනයේදී මෙම 24 වන දා විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිතව තිබේ.

නිජබිමේ අයිතිය උදෙසා ඊට සහභාගී වන්නැයි උතුරේ බෙදා හැර ඇති අත් පත්‍රිකාවක සදහන්ය.
උතුර හා නැගෙනහිර දෙමළ සිංහයන්ගේ නිජබිම බව කියන එම පත‍්‍රිකාව දෙමළ ජනතාවට නිදහස ලබාදිය යුතු බවද, නිජබිමේ අයිතිය උදෙසා සටනට සැරසෙන ලෙසද දැක්වෙයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.