ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankafla[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Tuesday, September 27, 2016

ඉරාජ්ගේ සමලිංගික ‘ගිනියම් රෑ’ සෞන්දර්යාත්මකයි.. පිටිදුවේ සිරිධම්ම කියයි..වීඩියෝ සහිතයි

ගායන ශිල්පී ඉරාජ් වීරරත්න විසින් මෑතකදී නිෂ්පාදනය කරන ලද ‘ගිනියම් රෑ’ ගීත වීඩියෝවේ වරදක් තමන්  නොදකින බව  පිටිදුවේ සිරිධම්ම  පවසති.
සිරිධම්ම පෙන්වා දෙන්නේ මෙම ගීතයේ හරි වැරදි බැලීමට පෙර සීගිරි බිතු සිතුවම්ද වසා දැමිය යුතු බවයි.

කාමයෙන් ආශක්ත වූ මිනිසුන්ට කලාවේ සෞන්දර්ය නොපෙනෙන බවද සිරිධම්ම කියා සිටියේ ‘සම්මා දිට්ටි’ වැඩසටහනේදීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.