ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, September 13, 2016

මුන් සැම එකම පිලකය වෙනසයි පාට ....

එලවා දමව් දෙමලුනි මේ සිහල රැල
තම කුස මිසක රට නොතකන කිසිම කල
කොළ නිල පාට තවරාගෙන දෑහේ තුල
මුං නිදිවදී ඇස් ඇරගෙන දිවා කල

තම පාටට රුචි ඇති උන් සැම සුජාතය
රට නැති කලත් දකිනුයේ ගොඩනැගීමය
හතලිස් අටේ සිට තණකොළ බුදීමය
වමාරා කකා නැවතත් ගිලීමය

මුන් සැම එකම පිලකය වෙනසයි පාට
තේරුම් ගන්ට බැරි හැටි මේ මීමුන්ට
සැමදා රැවටී රැවටී තව පච වෙන්ට
උරුමය මේක බැහැ දෙමලුනි වලකන්ට

දම්පල් තුමන් දුන් ඔවදන් ගොරෝලා
මහින්ද හිමි ලියු කවි ඇස් ඇරෝලා
නෙක නෙක තුමන් කිව් දේ කන් පුරෝලා
ඇසුවේ නැතිය මුන් දෙසවන් හරෝලා

වැනසී යන රටට කිසිදා ලීලේ නැති
උන්හට කතිර ගහලා ලොකු පුටුව දෙති
රට ගොඩගන්ට දා බිඳුවක් හෙළුවේ නැති
මේ සිහලුන්ට කුමකටදෝ රටක් ඇති

තැටියේ තබා දෙන රට දැන් කාහල්ලා
කූඩැල්ලෝ වගේ රුහිරය බීහල්ලා
දෙමලුනි නිවට සිහලුන් ගැන නොහිතල්ලා
උන්හට රටක් ඇති බව උන් නොදනිල්ලා

දෙවියනි දුටු ගැමුණු දෙව් ලොව වැඩ හිඳින
රාසිහ දෙව් රජුනි මේ වග ඔබ අසනු මැන
ඔබ මනු ලොවදී රැක දුන් රට විකා කන
උන් සැම නසන්නට වැසි හෙණ එවනු මැන
------------------කොළ නිල පාටින් ලෝකය නොදකින මිනිසා --------------------

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.