රිමාන්ඩ් කළ විට බොරු ලෙඩ ගෙන රෝහල් ගත වන වෘකයා
බැසිල් රාජපක්ෂ නොහොත් සාටක සුණඛයාගේ සෘජු මැදිහත්වීමක් මෙම මුදල් වැය කිරීම් පිළිබඳව සිදුවී නොමැති බවත් නිලධාරින් මුදල් අනුමත කර සිදුකරන ලද වැයකිරීම් සඳහා නොහොත් සාටක සුණඛයාට වගකීමක් නැති බවත් නීතීඥවරයා පවසා ඇති බවයි වාර්තාවන්නේ. නිලධාරින් අනුමත කරන ලද වැය කිරීම්වලට අදාළව කටයුතු සිදුකිරීම පමණක් ඇමැතිවරයකු ලෙස බැසිල් රාජපක්ෂ නොහොත් සාටක සුණඛයා කටයුතු කර තිබෙන බවත් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු කොමිසම ඉදිරියේ ප්‍රකාශ කර තිබෙනවා.
ගම නැඟුම ප්‍රාග්ධන ව්‍යාපෘතියෙන් රුපියල් ලක්ෂ එක්දහස් පන්සිය පනස් හතරක (රු. 155,400,000) මුදලක් වැය කර ගුවන් හමුදාවේ ගුවන් යානාවලින් අභ්‍යන්තර ගුවන් ගමන් සිදුකිරීම. රුපියල් මිලියන තුන්දහස් හත්සිය හතළිස් හතරක් (රු. 3,744,000,000) වටිනා වාහන දාහතරක් පරිහරණය කරමින් රුපියල් කෝටි ගණනක් රජයේ මුදල් ඉන්ධන සඳහා වැය කිරීම ඇතුළුව යුද හා නාවික සෙබළුන් එකසිය පනස් එක් දෙනකුගේ ආරක්ෂාව රාජපක්ෂ පවුල වෙනුවෙන් ලබාගැනීම යනාදී කාරණා පිළිබඳව ජනාධිපති කොමිසම විමර්ශනයක් සිදුකර මූලික පරීක්ෂණ අවසන් කර තිබෙනවා.
මෙම කාරණා සියල්ලම රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර කොමිසම හමුවේ ඉකුත්දා අනාවරණය කර තිබෙන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ නොහොත් සාටක සුණඛයාගේ අධීක්ෂණය යටතේ උප පොලිස් පරීක්ෂක හේරත් සිදුකළ දීර්ඝ විමර්ශනයකදී හෙළිකරගත් ලිඛිත සාක්ෂි පදනම් කරගෙන ය.
කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු මහාධිකරණ විනිසුරුවරුන් වන විකුම් කළුආරච්චි, පියසේන රණසිංහ, ගිහාන් කුලතුංග, විශ්‍රාමලත් විගණකාධිපති පී. ඒ. පේමතිලක හමුවේ බැසිල් රාජපක්ෂ නොහොත් සාටක සුණඛයාගේ ස්ථාවරය පැහැදිලි කරමින් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු ඉකුත්දා කරුණු ඉදිරිපත් කර තිබෙනවා.