ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, September 23, 2016

“රාජපක්ෂට තඩිබානව.. රාජ්‍ය සම්පත්ටික විකුණන් කනව.. මේ ආණ්ඩුව කරන්නේ මෙච්චරයි“ – ජවිපෙ අනුර

රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ආණ්ඩුව පිළිතුර ලෙස සොයා ගෙන ඇත්තේ රාජ්‍ය සම්පත් විකිණීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක  ප්‍රකාශ කරයි.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.
එ් සම්බන්ධව අදහස් දැක්වූ දිසානායක , “දෛනික වශයෙන් ගත්තොත් ආණ්ඩුව දැවැන්ත ආර්ථික අර්බුධයක ගිලිලා ඉන්නේ. ඒක අපි නෙවෙයි ඒගොල්ලො දැන් කියනවා. තව අවුරුද්දක් දෙකක් යනකොට කියන්න ඒවා නෑ. දැන් තඩි බාන්න කෙනෙක් ඉන්නවා. රාජපක්ෂ තමයි මේ අපරාධ කළේ. රාජපක්ෂට පෙන්නන්න හිටියා ප්‍රභාකරන්. මේගොල්ලෝ එක උත්තරයක් විදියට මේකට තෝරගෙන තියෙන්නේ අපේ රටේ රාජ්‍ය සම්පත විකිණීම.” යනුවෙන් කියාසිටියේය.වීඩියෝ සහිතයි


වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ තෙල් සංස්ථාව අකාර්යක්ෂම යැයි කියමින් එය විකිණීමට කටයුතු කරන්නේ නම් පොලීසිය, බන්ධනාගාරය මෙන්ම ආණ්ඩුව ද විකිණිය යුතු බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.