මන්ත්රීවරයා මේ බව ප්රකාශ කළේ පසුගියදා කොළඹ මහජන පුස්තකාල ශ්රවණාගාරයේ පැවති සම්මන්ත්රණයකට එක්වෙමිනි.
එ් සම්බන්ධව අදහස් දැක්වූ දිසානායක , “දෛනික වශයෙන් ගත්තොත් ආණ්ඩුව දැවැන්ත ආර්ථික අර්බුධයක ගිලිලා ඉන්නේ. ඒක අපි නෙවෙයි ඒගොල්ලො දැන් කියනවා. තව අවුරුද්දක් දෙකක් යනකොට කියන්න ඒවා නෑ. දැන් තඩි බාන්න කෙනෙක් ඉන්නවා. රාජපක්ෂ තමයි මේ අපරාධ කළේ. රාජපක්ෂට පෙන්නන්න හිටියා ප්රභාකරන්. මේගොල්ලෝ එක උත්තරයක් විදියට මේකට තෝරගෙන තියෙන්නේ අපේ රටේ රාජ්ය සම්පත විකිණීම.” යනුවෙන් කියාසිටියේය.වීඩියෝ සහිතයි