යක්ෂයන්ගේ සත්ව ඝාතනයේ සත්ව රුධිරය වීදි පුරා වැසි ජලයට මුසුවී ගලා ගිය සැටි.ලොව මෙතරම් දියුණු යැයි පැවසෙන කාලයක පවා අප මෙන්ම දුක ,වේදනාව ,මරණයට බිය ඇති සතුන්ගේ ජීවත් වීමේ අයිතිය අන්ධ භක්තික පාහර තිරිසන් යක්ෂයන් අතින් නොපෙනෙන ලේ පිපාසිත දෙවියෙකු වෙන් පුද දීම කෙතරම් අමානුෂිකද....!!!
මොහම්මඩ්පුර්, මිර්පුර්, ශ්යාමෝලී, උත්තර, දහන්මොන්ඩී, නිකෙටොන් ප්රදේශවල මෙම තත්වය පැවති බවද වාර්තා වෙයි.