ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, September 11, 2016

ගුවන් හමුදාවේ බර අවි කල්පිටියේ පුපුරවා හරියි - ප්‍රදේශවාසීන්ගෙන් කණගාටුව

ගුවන් හමුදාව විසින් භාවිතයට ගනු ලබන කල්පිටිය කන්දක්කුලිය වෙඩි පිටියේ පුපුරවා හරිනු ලබන බව වාර්තා වෙනවා. මෙම අධිබලැති බෝම්බවල කම්පනය හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටින බව අවට ගම්මානවල ජනතාව පවසති.
අධික පිපිරුම් හඬ සහ කම්පනය හේතුවෙන් කන්දක්කුලිය, මුසල්පිටිය, රෙඩ්බානා සාගරගම ඇතුළු ගම්මාන ගණනාවක වෙසෙන ජනතාවට සිය වාසස්ථාන අතහැර යෑමේ තත්වයක් උද්ගත වී ඇති බව කන්දක්කුලිය ශ්‍රී සමුද්‍රාසන්න විහරස්ථානාධිපති පූජ්‍ය බැඳිවැව දියසේන හිමියෝ පවසති.'තිස් වසරක යුද්ධය අවසන්. ඒත් කල්පිටියට යුද්ධය තවමත් පවතිනවා වගේ දැනෙන්නේ. යාපනේ මිනිස්සුන්ට යුද්ධයේ අවාසනාවන්තකම දකින්න ඉඩ නැහැ දැන්. නමුත් තවමත් අපිට ඒ භීෂණය, අමිහිරි හඬ කන් පසාරු කර ගෙන යන තත්වෙට තිබෙනවා' පූජ්‍ය බැඳිවැව දියසේන හිමියෝ කියා සිටියහ.
සාලාව පිපුරුමත් සමග පසුගියදා යුද්ධ හමුදාව භාවිතා කරන සමහර බර අවි හොර රහසේම ත්‍රිකුණාමලයේ මුහුදේ ගිල්වනු ලැබූ අතර එහි රහසිගත වීඩියෝවක් පිටවුණි. එහෙත් එයටද මාධ්‍ය අවධානය යොමු නොවුනි.

පසුගිය දින දෙක තුනක සිට පුපුරවා හරිනු ලබන අධිබලැති බෝම්බවල කම්පනය සහ හඬ හේතුවෙන් ගම්මානවල වෙසෙන දරුවන්ට සහ ගැබිනි මාතාවන්ට අහිතකර බලපෑම් එල්ල වනු ඇති බවට ගම්වැසියෝ බියෙන් පසුවේ. එමෙන්ම පිපිරීම් නිසා ඇති වන කම්පන හේතුවෙන් නිවාසවලට හානි සිදු වී ඇති බවත් ගම්වැසියෝ පවසති.

පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද ගෙන් ඒ පිළිබඳ කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ කරුණ සම්බන්ධයෙන් ගුවන් හමුදාව දැනුවත් කොට ඇති බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.