එම ඒකකයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වාගේ උපදෙස් මත පොලිස් පරික්ෂක එම් ඩී ඩී පී ගුණතිලක (22) අරංගල ඇතුළු පළාත් සභා මන්ත්‍රීන් හය දෙනෙකුගෙන් කට උත්තර ලියා ගත්තේය.
දැනටම තවත් 15 දෙනෙකුගේ කට උත්තර ලබා ගෙන ඇතැයිද ප්‍රධාන ඇමැතිවරයා කොළඹ, ගම්පහ හා කළුතර ව්‍යාපෘති 333ක් මෙම මුදල් යොදා ඇතැයිද දැන ගන්නට ඇත.