ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, September 16, 2016

ආඩම්බරකාර හොරාට ඵරෙහි තවත් නඩුවක්....!!!




අල්ලස්‌ කොමිසමට අපහාස කළැයි
හොර නීතිඥ නාමල්ට චෝදනා ගොනු කිරීමට නියෝග

ප්‍රකාශයක්‌ ලබා ගැනීම සඳහා පැමිණෙන ලෙසට කළ දැනුම්දීම පැහැර හැර කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂට එරෙහිව අල්ලස්‌ හෝ දූෂණ කොමිෂන් සභාවට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක්‌ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අගවිනිසුරු කේ. ශ්‍රී පවන්  ඊයේ (15 දා) නියෝග කළේය.

අගවිනිසුරුවරයා අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරියට එලෙස නියෝග කළේ නාමල් රාජපක්‍ෂ  තම කොමිෂන් සභාව විසින් කළ කැඳවීම් නොසලකා හැරීමෙන් කොමිසමට අපහාස කළේ යෑයි පෙන්වා දෙමින් කළ පැමිණිල්ලක්‌ කැඳවූ අවස්‌ථාවේදීය.

පැමිණිලිකාර අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ඇගේ පැමිණිල්ල සමඟ ඉදිරිපත් කළ යුතු දිවුරුම් ප්‍රකාශය හා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරියගේ ඉල්ලීම සලකා නොබලන ලෙසට වගඋත්තරකාර නාමල් රාජපක්‍ෂ  වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක්‌ කොට තිබුණි. එහෙත් විත්තියේ නීතිඥවරයා ඉදිරිපත් කළ එම මූලික විරෝධතාව ප්‍රතික්‌ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඉහත නියෝගය කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.