ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Friday, September 9, 2016

මෙන්න ඇත්ත...!!!

රාජපක්ෂ ආණ්ඩුව හදපු පාරවල් කොන්ක්‍රීට් කරන්න, කොළඹ ලස්සන කරපු කොන්ක්‍රීට් ගල් අල්ලන්න කොන්ත්‍රාත් එක දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක දයා ගමගේට අයත් දයා කන්ස්ට්‍රක්ෂන් සමාගමටයි.
බොහෝ දෙනෙක් නොදන්නා ඇත්ත කථාව ඕකයි.
උන් සල්ලි වියදම් කරලා මිනිස්සු කොටවලා තමන්ගේ දේශපාලනේ සරි කරගෙන තමන්ගේ වත පුරෝ ගන්නවා, බොහෝම සන්තෝශයෙන්, සහජීවනයෙන් ජීවත් වෙනවා.
අපේ වුන් දවස තිස්සෙම මොන දේ දැම්මත් දෙපිට බෙදිලා ටොයියෝ - බයියෝ කියලා ගහගන්නවා. තමන්ගේ එහා ගෙදර එකා එක්ක මරා ගන්නවා.


අපේ රටම තේරුම් ගත යුතු සත්‍ය කථාව මෙයයි.දයා ගමගේ දේශපාලනයට ආවේ මුදල් වියදම් කොට මුදල් යහමින් හරි හම්බ කර ගැනීමට මිසක රටට ආදරේකට නොවේ.දන්නා දේශපාලනයක්ද නැත.දයා ගමගේ සහ පවුල අද ඇමතීන්‍ වේ . 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.