මිට දෙපැයකට පෙර හිරු
මාධ්‍ය ආයතනයේ ප්‍රධනී රෙනෝ සිල්වා හට හිටපු ආරක්ෂක ලේකම් ගොටාභය රාජපක්ෂ විසින් හදිසි දුරකථන ඇමතුමක් ලබා දුනි. ඒ මොහොත වනවිට රෙනෝ සිල්වා
හිරු ගෝල්ඩන් ෆිල්ම් අවොර්ඩ් උලෙළ ( කුඩු ඇදීමේ ව්‍යාපෘතිය ) පිළිබද තිබු සාකච්චාවකින් පසුව සිය
නිවාස බලා යාමට සුදානම්ව සිට ඇත.
ඔහු ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 36වන මහලේ පහලට ඒමට සිය ආරක්ෂක බටයන්ද සුදානම් කර තිබුණි.
ගොtභය රාජපක්ෂගේ ඇමතුමත් සමග මදක් නතරවූ ඔහු "සර් කියන්න" කියා ඇමතුම ලබාගන්නා ලදී.
මෙහිදී ගොටාභය රාජපක්ෂ කියා සිටියේ රෙනෝ බයවෙන්න එපා අපි මොනවහරි කරමු අපි හවස හම්බවෙමු
ජනාධිපති (මහින්ද රාජපක්ෂ) එක්ක. ඔයාට එන්න පුලුවන්නේ මිරිහානේ
ගෙදරට හරි විජේරාමේ ගෙදරදී අපි කතාකරමු.
තවදුරටත් ගොටාභය
කියාසිටියේ අපිට ඇපිල් කරන්න පුළුවන් එතන්දී අපි ඕක වෙනස් කරගමු ජනාධිපති (මහින්ද රාජපක්ෂ) පත්කරපු උදවු කරපු ජජ්ලා ගොඩක් ඉන්නවා අපිට පුලුන්
හෙල්ප් එකක් ගන්න.
ප්‍රශ්නෙකට තියෙන්නේ
අනික් පස්දෙනා ගැන. අපිට ඒ අයව අමතක කරලා දුමින්ද ගැන බලන්න වෙනවා.
උඩතලවින්නේ කෙස් එකෙන් ලොහාන් නිදහස් කරගත වගේ මේක එන්ඩ් කරමු.
රෙනෝ සිල්වා ගොඩක් දේවල් අහගෙන හිටියට උත්තරදීමක් කරේ නැත.
අවසානයේදී රෙනො සිල්ව
ගොටබයට උත්තර දුන්නේ සර් ගොඩක් දුමිදට ලගින් හිටියා. ජයවර්ධනපුර හොස්පිටල්
එකට දුමින්ද ගෙනාව වෙලේ කවුරුත් එන්න කලින් සර් අවා හොස්පිටිල් එක වටේටම
stf ,sf ගාර්ඩ් එක දාලා දුමින්දව ප්‍රොටෙක්ට් කරා, සින්ගප්පෝ ගෙනිච්චේත්
සර් කියපු නිසා අපි air port එකෙන් ෆ්ලයිට් එකට යනකන්ම සර් ගාර්ඩ්
එකදුන්නා. මුගේ මෝඩ වැඩ නිසා ඔක්කොම වුනේ. ලග හිටියේ පාතාලෙයි, කුඩු
කාරයොයි මම හැමදාම කියුව තමුසෙට ඕනෑතරම් මිනිස්සු ඉන්නවා ඔය පාතාලේ එවුන්
අයින්කරනවා කියලා. එතකොට මට කියුවේ සර් ගොඩක් හොදයි ලගින් ඉන්නවා මට කරදයක්
වෙන්නැ කියලා. රෙනෝ එසේ කියද්දී ගොටා නැවතත් කියාසිටියේ දුමින්දට හොද
අනාගතයක් තිබ්බ අපි එලියට ගමු කොහොමහරි මම භාරතගේ මළගෙදර ගියෙත් නැ
හිරුනිකගේ කවදාවත් මුණ බෙලුවෙත්නැ ඒ දුමින්ද හොද කොල්ලෙක් නිසා.
රෙනෝ නැවත කියාසිටියේ සර්
අපිට ආණ්ඩුව නැතිවුණා එකෙන් තමයි මේ ඔක්කොම නැත්තන් දුමින්දට මෙහෙම
වෙන්නැ. ඒක ඇත්ත ජිවිතේට මේක මම වෙන්න දෙන්නැ. සර් ඔයා එන්න ඊළඟ ඉලෙක්ෂන්
එකට මම මීඩියා එකෙන් ෆුල් හෙල්ප් එක දෙන්නම් අපිට මේ ආණ්ඩුව හරියන්නේ නෑ
.මුන් මටත් එලවනවා මම දන්නවා අපි ඉවසල ඉමු.
ගොටාබය මහතාගේ
ප්‍රකාශයෙන් අනතුරුව සර් මම ගෙදර යනව අම්මයි තාත්තයි ගොඩක් අප්සට් එකෙන්
ඉන්නේ ඒ නිසා මම යනවා කියමි රෙනෝ සිල්වා ෆෝන් එක කට කර ඉතා වේගයේ ඔෆිස්
එකෙන් එලියට එන ලදී.
මේ කතාවට අනුව දුමින්ද
සිල්වා වෙනුවෙන් ඉහල උසාවියට ඇපිල් කරන්න ගොටාබය මෙන්ම මහින්ද පිලේ නීති
විශාරදයන් පෙළ ගැස්සවීමට සුදානම් වනබවයි.
දුමින්ද සිල්වා
මිනිමරුවකු ලෙස ඔප්පුවී අවසන් හෙට ජනාධිපතිවරයා දුමින්ද සිල්වාගේ නඩු
තීන්දුවට අත්සන් තැබුවොත් දුමින්ද සිල්වා එල්ලා මරා දමනු ලබයි. හිරුනිකා
ප්‍රේමචන්ද්‍ර සිය පියාගෙ මරණයට මේ දවස එන තෙක් කදුළු වගුරුවමින් නින්දා
අපහස මැද නීතියේ පිළිසරණ පැතුවා. අද ඇය ජනාධිපති වරයාගෙන් ඉල්ලා සිටියොත්
මගේ පියා මරපු ඝාතකයාගේ අධිකරණ තීන්දුව අත්සන් තබනට කියා. දුමින්ද සිල්වා
මිය යනතුරු හුස්ම හිරකොට එල්ලා තබයි.
යහපාලන ආණ්ඩුව නිසා අද
අපිට නිතිය ඉදිරියේ කවුරුත් එක සමාන බව පේන්නට තිබේ ඉතිහාසයේ කවරදාවත්
ලොකු මිනිහෙක් මේවගේ දඩුවමකට ලක්වී නැත. අද අධිකරණයට ස්වාදීනව කටයුතු කරන්න
ලැබීමෙන් මේ රටේ පොඩි මිනිහත් යම් සතුටක් ලබයි. අපිට මතකයි රාජපක්ෂ යුගයේ
විශේෂ අධිකරන නිර්මාණය කොට තමන්ට අවශ්‍ය විනිසුරු වරු යොදා තමන්ට කැමති
නඩු තීන්දු දුන් නීතිය. එවක් කාලයක් අපි බලාපොරොතු නොවෙමු.
එදා රටේ ආරක්ෂක
අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂයි ආරක්ෂක ලේකම්වරයා ගොටාභය රාජපක්ෂයි ආරක්ෂක
අමත්යන්ශයේ අදික්ෂණ මන්ත්‍රි වරයා දුම්න්ද සිල්වයි මෙවන් තනතුරකට දුමින්ද
සිල්වාව පත්කරගන්නේ කොයි තරම් බැදීමක් ඇති නිසාද? එය අද රාජ්‍ය ආරක්ෂක
ඇමති කමට රනිල් වික්‍රමසිංහ තම පුතකු වන රුවන් විජයවර්ධන පත්කරගත්තා හා
සමාන බැදීමක්.
දුමින්ද මරා දමන්නේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපදේශකයයි.
මේ ඝාතනයෙන් පසු දිගින් දිගට තම සුදු පුතා ලෙස හදුන්වපු දුමින්ද සිල්වා බේරාගැනීමට ගොටාභය දරනු ඇත.
-දේශපාලන වාර්තාකරු
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Friday, September 9, 2016
දුමින්ද වෙනුවෙන් රේනෝ ගෝඨා හදිසි හමුවක් ...!!!
Posted by
lankanews
at
September 09, 2016
Labels: drugs dealer duminda silva, gotabhaya, Gotabhaya Rajapakse, hiru media, kudu duminda, lankanews, raynor de silva, reynor silva
දුමින්ද වෙනුවෙන් රේනෝ ගෝඨා හදිසි හමුවක් ...!!!
2016-09-09T13:16:00+02:00
lankanews
drugs dealer duminda silva|gotabhaya|Gotabhaya Rajapakse|hiru media|kudu duminda|lankanews|raynor de silva|reynor silva|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
