තාමත් විද්‍යුත් මාධ්‍යවල දේශපාලන වැඩ සටහන්, අහිගුණ්ඨික ෂෝ වගෙයි.
ආණ්ඩු පක්ෂෙන් දානවා, නයෙකුයි, රිලවෙකුයි.
විපක්ෂයෙනුත් දානවා, නයෙකුයි, රිලවෙකුයි.
මැද අහිගුණ්ඨිකයා.
Posted by
lankanews
at
September 14, 2016
Labels: kumara liyanage, lankanews, meithreepala family, meithreepala sirisena, ranil wickramasinge, unp corruptions, unp politicians, yahapalanaya