ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, September 14, 2016

යහපත් මිනිසුන් දුන් ඩොලර් ලක්‍ෂ දෙකක්...!!!

පසුගියදා ඇමරිකානු සමාජ මාධ්‍ය අතර සංසරණය වූ අසරණවූ පොප්සිකල් විකුණන සීයා කෙනෙකුගේ ඡායාරූපයක් නිසා ඔහුට ආධාර කරන්නට අන්තර්ජාලයෙන් අරමුදලක් පිහිටුවා තිබුණ අතර මේ වනවිට එයට එක්වූ මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ 2 ක් වී තිබෙනවා.
චිකාගෝ ප‍්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි අයිස් පොප්සිකල් විකුණන මෙම සීයා තම කරත්තය තල්ලූ කරන්නට අමාරුවෙන් සිටින අයුරු එම ඡායාරූපයෙන් ප‍්‍රකට වී තිබුණි.වීඩියෝ සහිතයි
ෆිඩෙන්‍ෂියෝ සැන්චෙස් නමැති ස්පාඤ්ඤ බස කථාකරන මෙම පුද්ගලයා අවුරුදු 23 ක් තිස්සේ මෙම රැකියාව කර තිබෙන අතර ටිකකලකට පෙර රැකියාවෙන් විශ‍්‍රාම ගොස් සිටියා. මීට මාස දෙකකට පමණ පෙර ඔහුගේ එකම දියණිය මියයාමෙන් පසු ඔහු හා ඔහුගේ බිරිය තනිවී තිබෙන අතර නැවත අයිස් පලම් රස්සාවට අවතීර්ණවී තිබේ.

උදේ පාන්දර අවදිවී රැකියාවට පිවිසෙන ඔහු රාත‍්‍රී 8 දක්වාම අයිස් පලම් විකුණන බව දන්වා ඇත. ඔහුගේ බිරියද කාලයක් මෙම රැකියාවේ නිරතවූ නමුත් ඇය මේ වනවිට අසාධ්‍ය තත්වයේ පසුවීම නිසා අකමැත්තෙන් වුවත් සැන්චෙස්ට රැකියාව කරන්නට සිදුව ඇත.
අමාරුවෙන් ඔහු කරත්තය තල්ලූ කරන ඡායාරුපයක් සමාජ මාධ්‍ය තුළ ප‍්‍රකට වීමෙන් පසු ඇමරිකානු මාධ්‍ය ඔහු ගැන සොයා බැලූ අතර පසුව ‘ගෝ ෆන්ඞ් මී’ නමැති අරමුදල් රැස්කර දෙන වෙබ් අඩවියක් ඔස්සේ ඔහුට ආධාර කිරීමේ වැඩසටහනක් අරඹා තිබුණි.
සතියක කාලයක් තුළ එහි එක් රැස්වූ ඩොලර් ලක්ෂ 2 ක්(රුපියල් කෝටි 3 කට ආසන්න) මුදල ඔහුට පිරිනැමීමට කටයුතු යොදා ඇත.
පොප්සිකල් විකුණන රස්සාවේ තවදුරටත් නොයෙදී විවේක ගන්නා ලෙස අධාර කරුවන් කර තිබූ ඉල්ලීම අනුව කටයුතුු කරන්නටද ඔහු එකඟවී ඇත

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.