ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, September 25, 2016

හොර කරුප්පයියා ගේ පට්ට තීරණ...!!! සතුටුයිද දැන්...!!!

රජයේ සේවකයන්ට සහන මිලට යතුරුපැදි දීම නවත්වනවා. බස් එකේ යන්න...!!!

 රජයේ සේවකයින්ට සහන මිලට යතුරු පැදි ලබා දීමේ වැඩසටහන අත්හිටවූ බව මුදල් ඇමති කරුප්පයියා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.අද වන විට ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රය දියුණු වී ඇති නිසා එවන් වැඩපිලිවෙලක් උවමනා නැතැයිද කී මුදල් ඇමතිවරයා පසුගිය සමයේ එවන් වැඩපිලිවෙලක් ආරම්භ කර තිබුනේ පොදු ප‍්‍රවාහන සේවය දුර්වල තත්වයක පැවති නිසා බවද පැවසීය. මහින්ද රාජපක්ෂ පාලන සමයේ රජයේ සේවකයින්ට රුපියල් 50000ක සහන මිලකට යතුරු පැදි ලබා දුන් අතර ලබාදුන් සහනදායි යතුරු පැදිය තමා බලයට පත්වූ විගස තමන් බලයට පැමිණී විගස නොමිලේම යතුරැ පැදි ලබා දෙන බව වත්මන් පාලනය එකල ප‍්‍රතිඥා දුන්හ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.