ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, September 27, 2016

මහින්ද යළි ඒමේ බලා පොරොත්තුව සාටක සුණඛයා භක්‍ෂණය කරයි....!!!

බැසිල්ට මහින්දගේ අලූත් පක්‍ෂයේ ඉහලම
තනතුරක්…අනන්ත කපටියෙකුවූ බැසිල් රාජපක්‍ෂ පට්ටි හොරා නොහොත් සාටක සුණඛයා  නැවත මහින්ද ළඟට ඒම මහජන අප්‍රසාදයට හේතුවක් බව දේශපාලන විචාරකයන් පවසති.මහා පරිමාණයෙන් කොමිස් ගසා වාර්තා තබා ඇති ඇමෙරිකාවේ පුරවැසි භාවය හිමි මේ පාදඩයාගේ යලි දේශපාලණ සංක්‍රමණය මහින්දගේ යළි ඉපදීමට හානියක් .මහින්දගේ පුත් නාමල් හොරාටද අප සමාජයේ ඇත්තේ දැඩි අප්‍රසන්නතාවයකී.  ඒකාබද්ධ විපක්‍ෂය විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පිහිටුවීමට නියමිත බව කියන නව දේශපාලන පක්‍ෂයේ විශේෂ කාර්යයක් හිටපු ඇමති බැසිල් රාජපක්ෂට පවරා ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිත සංසදය පවසයි.

එහි කැදවුම්කරු හිටපු ප‍්‍රාදේශීය සභා සභාපති උදේනි අතුකෝරල පවසන්නේ නව පක්ෂයේ තනතුරු නම් කිරීම මේ වන තෙක් සිදු කර නොමැති නිසා එතෙක් සියලූම දෙනාගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ලෙස කටයුතු මෙහෙයවන බවයි.
නව පක්‍ෂයේ නායකයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  සමග නව පක්ෂයේ කටයුතු සම්බන්ධීකරණය බැසිල් රාජපක්ෂටත් පැවරීමට තීරණය කලේ යයිද ඔහු පැවසීය.
 මේ නිහීනයා ගැන අප ඔබට ගෙන ආ පැරණි පුවත් යළි කියවා මතකය අළුත් කරගන්න....
 http://www.lankanews.org/2016/07/blog-post_18.html
 http://www.lankanews.org/2016/07/blog-post_67.html
  http://www.lankanews.org/2013/10/blog-post_3.html
 http://www.lankanews.org/2014/12/10_23.html
 http://www.lankanews.org/2016/07/blog-post_19.html
 http://www.lankanews.org/2015/07/blog-post_58.html
 මේ පට්ට හිවළා ඌගේ ගැහැණියද සමගින් කාටත් හොරා රටින් පැන ගිය අයුරු....

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.