රොබෝ තාක්ෂණයට වඩාත් ප්‍රසිද්ධ ජපානයයි. මේ වනවිට ජපානයේ මානවරූපී
(මිනිසා වගේ) රොබෝවකු එරට උසස් පාසලක සිසුන් සහ සිසුවියන් සමඟ අධ්‍යාපනය
ලබන බව ද වාර්තා වේ. ‘පෙපර්’ යනුවෙන් හැඳින්වෙන එම රොබෝ නිර්මාණය කළේ
‘සොෆ්ට්බෑන්ක් රොබොටික්ස්’ රොබෝ නිර්මාණ තාක්ෂණ ආයතනයයි. ජපානයට අභියෝගයක්
වෙමින්, ලොව දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීනය මේ වනවිට සුරූපී
රොබෝවරියන් නිර්මාණයට අත ගසා ඇත.වීඩියෝ සහිතයි
ජියා ජියා යනුවෙන් නම් කළ එම රොබෝ සුරූපිනිය දකිනු ඕනෑම කෙනකු ඇය
රොබෝවකු යැයි එකවර සිතෙන්නේ නැත. ඇය පෙනුමින් සැබෑ යුවතියකි. මෙම මානවරූපී
‘සයිබෝර්ග්’ රොබෝ සුරූපිනිය නිර්මාණය කළේ චීනයේ විද්‍යා සහ තාක්ෂණ සරසවියේ
රොබෝ නිර්මාණ ශිල්පී චෙන් සියෝපින් ප්රමුඛ කණ්ඩායමය.
ජියා ජියා මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කෙරුණේ ඉකුත් දා චීනයේ අන්හුයි පළාතේ
හෙෆියි නුවරදීය. චෙන් සියෝපින් විසින් ජියා ජියා මාධ්‍ය ඉදිරියේ හඳුන්වා
දෙනු ලැබුවේ ‘රොබෝ දෙවඟන’ යන නමිනි.
ඇසිපිය හෙළීමට, කතා කිරීමට, සිහනසීමට පමණක් නොව, තරහ ගොස් මුහුණ රතු කර
ගැකීමට ද ඇයට හැකිය. ප්‍රශ්න ඇසුවොත් පිළිතුරු දීමට ද පුළුවනි. සැබෑ
කාන්තාවක ලෙස චීනය නිර්මාණය කළ පළමු රොබෝවරිය ජියා ජියා නොවේ. මීට පෙර චීනය
නිර්මාණය කළ මෝමෝ නමැති රොබෝ ද සැබෑ යුවතියක මෙනි. ඊට අමතරව සුරූපී
හොලිවුඞ් නිළිය ස්කාලට් ජොහැන්සන්ගේ මෙන් පෙනුමැති රොබෝවරියක් ද චීනයෙන්
විසින් නිර්මාණය කරනු ලැබ ඇත.
ලුසිත ජයමාන්න
ඬේලිමේල් ඇසුරිනි
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Friday, September 16, 2016
චීනයෙන් රොබෝ දෙවඟනක්
Posted by
lankanews
at
September 16, 2016
Labels: china, gia gia, japan, lankanews, robot girl, robot technology, science, technology
චීනයෙන් රොබෝ දෙවඟනක්
2016-09-16T18:38:00+02:00
lankanews
china|gia gia|japan|lankanews|robot girl|robot technology|science|technology|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...