මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයක් සදහා පිළිතුරු ලබාදුන් ගෝඨාභය රාජපක්ෂ ….
මම කොහොමද රටේ යුද්දේ කලේ කියලා ෆොන්සේකා අහලා තිබුනා.සරත් ෆොන්සේකා පෙනී සිටින්නේ යුධ ඔස්තාර් හෑටියට නේ.ඔස්තාර්ගේ යුධ හමුදා මුලස්ථානය ඈතුලට අර කොටි ධේනුව ඈවිල්ලා ඔස්තාර්ට ගෑහුවා.එතකොට මේ යුධ ඔස්තාර්ට යුධ හමුදා මුලස්ථානය ආරක්ෂා කරන්න බෑරිනම් ජනතාව විශ්වාස කරනවාද මෙයාට යුද්දේ දිනන්න හෑකියාවක් තිබුනා කියලා.අපි කවදාවත් යුද්දේ කරපු අයට ගරහලා නෑ…
නමුත් මේ වගේ කැත කතා කියනකොට උත්තර දෙන්න වෙනවා.ලෝකයේ කිසිම හමුදා මුලස්ථානයකට පහරදීලා හමුදාපතිවරයාට ගහලා නෑ .මේ විකාර මෙයා කට වහගෙන ඉන්න ඕන.වීඩියෝ සහිතයි
වෑඩේ තියෙන්නේ මේකයි චන්ද දෙදාහක් අරන් ප්‍රදේශීය සභා මන්ත්‍රී වෙන්න බෑ.එහෙම වෙන්න බෑරි පුද්ගලයෙක් ඈමති කෙනෙක් වෙලා.මන්ත්‍රී වෙන්න බෑරි පුද්ගලයා කෑබිනට් ඈමතිකෙනෙක් කරාම ඒක කරපු පුද්ගලයා කියන කියන හෑමදේම කරන්න ඕනනේ.
බුද්ධි අංශ කරපුවා ,පොලීසිය ,ගුවන් හමුදාව කරපුවා නාවික හමුදාව කරපුවා නෑතුව මේ යුද්ධය අවසන් කරන්න බෑ.ඒ අයගෙන් එක හා සමාන විශාල සේවාවක් වුනා. දෑන් විදේශ ඈමති මංගල සමරවීර පාර්ලිමේන්තුවේදී කිව්වා මෙයා හොද සෑල්වේශන් ආමි එකට කියලා දෑන් නම් මට හිතෙනවා ඒක සියයට පන්සියයක් හරි කියලා.ඒ එක්කම ජෝෂප් මයිකල් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කලා ලසන්ත ඝාතනය සම්බන්ධව මම ඒකට සියයට දාහක් එකගයි.ඊටත් එහා ගිහිල්ලා ගරු අගමෑති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කලා ලසන්ත මරණය සිදුකලේ සරත් ෆොන්සේකා කියලා.ඒ කතාවට මට සියයට පන්දාහක් එකග වෙන්න වෙනවා.
මම කොහොමද රටේ යුද්දේ කලේ කියලා ෆොන්සේකා අහලා තිබුනා.සරත් ෆොන්සේකා පෙනී සිටින්නේ යුධ ඔස්තාර් හෑටියට
නේ.ඔස්තාර්ගේ යුධ හමුදා මුලස්ථානය ඈතුලට අර කොටි ධේනුව ඈවිල්ලා ඔස්තාර්ට
ගෑහුවා.එතකොට මේ යුධ ඔස්තාර්ට යුධ හමුදා මුලස්ථානය ආරක්ෂා කරන්න බෑරිනම්
ජනතාව විශ්වාස කරනවාද මෙයාට යුද්දේ දිනන්න හෑකියාවක් තිබුනා කියලා.අපි
කවදාවත් යුද්දේ කරපු අයට ගරහලා නෑ…
නමුත් මේ වගේ කෑත කතා කියනකොට උත්තර දෙන්න
වෙනවා.ලෝකයේ කිසිම හමුදා මුලස්ථානයකට පහරදීලා හමුදාපතිවරයාට ගහලා නෑ .මේ
විකාර මෙයා කට වහගෙන ඉන්න ඕන.
වෑඩේ තියෙන්නේ මේකයි චන්ද දෙදාහක් අරන්
ප්‍රදේශීය සභා මන්ත්‍රී වෙන්න බෑ.එහෙම වෙන්න බෑරි පුද්ගලයෙක් ඈමති කෙනෙක්
වෙලා.මන්ත්‍රී වෙන්න බෑරි පුද්ගලයා කෑබිනට් ඈමතිකෙනෙක් කරාම ඒක කරපු
පුද්ගලයා කියන කියන හෑමදේම කරන්න ඕනනේ.
බුද්ධි අංශ කරපුවා ,පොලීසිය ,ගුවන් හමුදාව
කරපුවා නාවික හමුදාව කරපුවා නෑතුව මේ යුද්ධය අවසන් කරන්න බෑ.ඒ අයගෙන් එක හා
සමාන විශාල සේවාවක් වුනා. දෑන් විදේශ ඈමති මංගල සමරවීර
පාර්ලිමේන්තුවේදී කිව්වා මෙයා හොද සෑල්වේශන් ආමි එකට කියලා දෑන් නම් මට
හිතෙනවා ඒක සියයට පන්සියයක් හරි කියලා.ඒ එක්කම ජෝෂප් මයිකල්
පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කලා ලසන්ත ඝාතනය සම්බන්ධව මම ඒකට සියයට දාහක්
එකගයි.ඊටත් එහා ගිහිල්ලා ගරු අගමෑති රනිල් වික්‍රමසිංහ
පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කලා ලසන්ත මරණය සිදුකලේ සරත් ෆොන්සේකා කියලා.ඒ
කතාවට මට සියයට පන්දාහක් එකග වෙන්න වෙනවා.