ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, September 26, 2016

වෙනස සැපයි මෙන්න පිළිගන්න ඊළම් ජාතික පාපන්දු කණ්ඩායම,.!!! වීඩියෝව සහිතයි...!!!

මෙන්න පිළිගන්න ඊළම් ජාතික පාපන්දු කණ්ඩායම, ඊළාම් කොඩිය හා ඊළාම් ජාතික ගීතය. ස්වීඩනයේ කියලා ඇහකන පියාගෙන ඉමු නේද..?
වර්ල්ඩ් යුනිටි කුසලානය වෙනුවෙන් බ්‍රිතාන්‍යයෙ පවත්වන ලද පාපන්දු තරඟයෙන් දෙමළ ඊළාම් කණ්ඩායම ජයග්‍රහණය කර ඇත. වීඩියෝ සහිතයි

රටවල් 3 ක් සහභාගි වූ මෙම පාපන්දු තරඟාවලියේ අවසන් තරඟයට දෙමළ ඊළාම් කණ්ඩායම සහ සගෝල් දූපත් තේරී තිබුණි.

2016.08.28 දින 1900 පැයට ලන්ඩනයේ සට්ටන් ප්‍රදේශයේදී අවසන් තරඟය පවත්වා ඇත. ජාතික ධජ ඔවසා, ජාතික ගීත වාදය කිරීමෙන් පසු තරඟ ආරම්භ කර ඇත. එහිදී ගෝල 5:1 ලෙස ලබාගනිමින් දෙමළ ඊළාම් කණ්ඩායම ජයග්‍රහණය කර ඇත.



A football match named “Tamil Eelam” from a country called “Eelam” had played at Viva World Football match . The Media reports that they have been warmly welcomed by the Tamil population with applause.
This football match shows that the hopes and dreams of having another nation had not yet been disappeared and this team has been organized to draw the International attention towards them. The Media representation of huge magnitude had proved their clear intentions.  They have used the Tamil Eelam flag as the flag of their team and people of Tamil Diaspora had gone to Africa in order to watch the game. They have also displayed their dream ‘Eelam map’ which is almost the size of 2/3rd of Sri Lanka.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.