මෙම සිද්ධිය ඇතිව තිබෙන්නේ
පැල්මඩුල්ල, බජ්ජන්ගොඩ පල්ලියේය. ඒ අසල පිහිටි බුද්ධජයන්ති පිරිවෙන් භූමිය තුළට ගව ලේ ගලා යැවීමට සැලැස්වීමෙන් එම පන්සලේ ස්වාමීන්වහන්සේලා වෙත පැමිණි ප්රදේශවාසීන් නොසන්සුන්තාවයක් ඇතිකරගෙන තිබුණා.ඡායාරූප සහිතයි
අනතුරුව පොලීසිය එම ස්ථානයට පැමිණ සිද්ධිය සමථයකට පත් කිරීමට වෑයම් කළේ ධර්ම ශාලාවට ගෙන්වා විශේෂ රැස්වීමක්ද පවත්වමිනි. නැවත එම ස්ථානයේ ගවයන් ඝාතනය නොකරන බවට මුස්ලිම් පල්ලියේ පිරිස විසින් ලිඛිතව පොරොන්දුවක් ලබා දී සිද්ධිය සමථයකට පත්කළ බවටද වාර්තා විය.