ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, September 14, 2016

කෝටි ප්‍රකෝටී සත්ව ජීවිත අහිමිකළ යක්‍ෂයන්ගේ පූජාව ඊයේ....!!!

පල්ලියේ “හජ්“සමරද්දී ගව ලේ පිරිවෙනට ඇවිත් පැල්මඩුල්ලේ කලබලයක්
මෙම සිද්ධිය ඇතිව තිබෙන්නේ
පැල්මඩුල්ල, බජ්ජන්ගොඩ පල්ලියේය. ඒ අසල පිහිටි බුද්ධජයන්ති පිරිවෙන් භූමිය තුළට ගව ලේ ගලා යැවීමට සැලැස්වීමෙන් එම පන්සලේ ස්වාමීන්වහන්සේලා වෙත පැමිණි ප්‍රදේශවාසීන් නොසන්සුන්තාවයක් ඇතිකරගෙන තිබුණා.ඡායාරූප සහිතයි
අනතුරුව පොලීසිය එම ස්ථානයට පැමිණ සිද්ධිය සමථයකට පත් කිරීමට වෑයම් කළේ ධර්ම ශාලාවට ගෙන්වා විශේෂ රැස්වීමක්ද පවත්වමිනි. නැවත එම ස්ථානයේ ගවයන් ඝාතනය නොකරන බවට මුස්ලිම් පල්ලියේ පිරිස විසින් ලිඛිතව පොරොන්දුවක්  ලබා දී සිද්ධිය සමථයකට පත්කළ බවටද වාර්තා විය.
ඊයේට යෙදී තිබුණ මුසල්මානුවන්ගේ “හජ්“ සැමරුම වෙනුවෙන් ගවයන් මරා දැමීමේ ක්‍රියාකාරකමක යෙදුණ මුස්ලිම් පල්ලියක් ඒ අසළ බෞද්ධ පිරිවෙනකට එම ගව ලේ ගලායන්නට සැලසීම නිසා කලබලයක් හටගෙන තිබුණා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.