ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, September 29, 2016

ඥානසාර හිමි අධිකරණයට අපහාස කළායැයි නඩුවේ චෝදනා පත්‍රය වැරදියි

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට හැකියාව ඇත්ද යන්න පිළිබඳ සොයාබලා කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියම කර තිබේ.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගත් අවස්ථාවේ අධිකරණයට අපහාස වන අයුරින් කටයුතු කළ බවට ඥානසාර හිමිට එරෙහිව හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් නඩු පවරා තිබුණි.

අදාළ නඩුව නීතිය ඉදිරියේ පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අධිකරණයට පෙන්වාදී ඇත.
ඒ අනුව එම චෝදනා පත්‍රය නැවත සංශෝධනය කිරීමට හැකියාව ඇත් ද යන්න පිළිබඳ සොයාබලා කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියම කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
එම කරුණු දැක්වීම ඔක්තෝබර් මස 13 වැනිදා සිදුකරන ලෙස ද අභියාචනාධිකරණය නීතිපතිවරයාට දැනුම් දී ඇති බව සඳහන්ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.