මාස ගණනාවක් හොරට රෝහල් ගතවී උපේක්ෂා
සහ ඒ ගොන් පර්වතය ලවා ගණිකාවන් පවා මූ සිටි රෝහල් කාමරයට ගෙන්වා ගත් අයුරු අප ඔබට පෙන්වා දුනෙමු.
මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා සිය නිල ෆේස්බුක් ගිණුමට පින්තූර කිහිපයක් මුදා හැර ඇත.
භාරත ලක්ෂමන්ට වෙඩි වැදී තිබූ අයුරු දැක්වෙන් පින්තූරයක් පසුගියදා මන්ත්රීනී හිරුණිකා පේ්රමචන්ද්ර විසින් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්රසිද්ධ කර තිබූ අතර ඊට ප්රතිචාර ලෙස දුමින්ද සිල්වා විසින් මෙම පින්තූර පල කර ඇතැයි සිතිය හැක.
හිරැුණිකා අදාල පින්තූරය ඔස්සේ පෙන්වා දුන්නේ තම පියා වන භාරත ඝාතනය කිරීමට දුමින්ද සිල්වා විසින් වෙඩි තබා තිබූ අයුරුයි.
දුමින්ද සිල්වාද තම ෆෙස්බුක් ගිණුම ඔස්සේ පෙන්වා තිබෙනුයේ භාරත පාර්ශවයෙන් තමනට තැබූ වෙඩිවලින් හිසට හානි වී තිබූ ආකාරයයි.
අපගේ පෙර හෙළිදරව්
http://www.lankanews.org/2016/01/blog-post_91.htmlhttp://www.lankanews.org/2013/10/blog-post_3.html
http://www.lankanews.org/2015/10/blog-post_89.html
http://www.lankanews.org/2015/06/blog-post_7.html
http://www.lankanews.org/2015/06/blog-post_855.html
