ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, September 5, 2016

මිනිස් වෙසින් සිටින තිරිසන්නු...!!!

තම කුසින් දරුවන් පහළොස්‌දෙනෙක්‌ මෙලොවට බිහි කළ අසූ හැවිරිදි වියෙහි පසුවන වීර මාතාවක්‌ තම දූ දරුවන් කිසිවෙකුගේ හව්හරණක්‌ නොමැතිව මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ කල්ලන්ඩිය, ගෝනෑව ගම්මානයේ ඉටි රෙදිවලින් තනාගත් කූඩාරමක ඉතා දුක සේ අනාරක්‍ෂිතව දිවි ගෙවන්නීය.
  ඇය නමින් කේ. සීලවතී ය. ඇයගේ කුසින් මෙලොව උපත ලද දූ දරුවන් පහළොස්‌දෙනාගෙන් එකොළොස්‌දෙනකු මේ වන විටත් ජීවතුන් අතර සිටියද ඔවුන් කිසිවෙකුගෙන් තමන්ට කිසිදු පිළිසරණක්‌ නොලැබෙන බව සීලවතී මාතාව සිය දුක්‌බර ජීවිතය පිළිබඳ අදහස්‌ දක්‌වමින් පැවැසුවාය.

ගෝනෑව ගම්මානයේ පදිංචිව සිටින පින්වත් කාන්තාවන් පිරිසක්‌ සහ වෙනත් පිරිස්‌ විසින් තමාගේ කුසගින්න නිවා ගැනීමට ලබා දෙන ආහාර වේලෙන් තම ජීවිතය රැක ගැනීමට හැකි වී ඇති බව කියා සිටින ඇය තමා ජීවතුන් අතර සිටින අවසාන කාල සීමාව තුළ කිසිදු කරදරයක්‌ නොමැතිව ජීවත් වීමට හැකි පරිසරයක්‌ සකස්‌ කර දෙනමෙන් වගකිව යුතු අංශවලින් ඉල්ලා සිටින්නීය.

වැසි සමයේ තමන්ට දැනට ජීවත්වන පැල්පත තුළ විසීමට කිසිදු හැකියාවක්‌ නොමැති බව ද ඇය වැඩිදුරටත් කීවාය.
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.