වැඩේ නම් වෙලා තියෙන්නේ මෙහෙමයි..
මහින්ද හෙන
ආසයිලු 'ගල් ලෙන බ්‍රෝකන් ලෙන් දොර ඕපන්' සින්දුවට. පොර දෙකක් දා ගත්තම
කියන්නෙම ඔය සින්දුවලු. ඉතින් පොර ලොකු පුතා වන විමලෙට කිව්වලු මට අර
සින්දුව තියෙන නාට්ටිය බලන්න ඕන කියලා.
අරූ හෙන පඬියනේ, ඌ ජැකාට කිව්වලු ආන් ලොක්කට මනමේ බලන්න ඕන කියනවා ඉක්මනට ඇරෙන්ජ් කරහන් කියලා.
පස්සේ අරලිය ගහ මන්දිරේ
විමලෙයි ජැකයි එක්ක නාට්ටිය බලන ගමන්, විමලයා ඇහුවලු ජැකාගෙන් කනට කරලා, කෝ
බං ගල් ලෙන බිඳලා කියලා. ජැකා විමලයට කිව්වලු මේකේ කොහේද බං ගල් ලෙනක්, ඒක
තියෙන්නේ සිංහභාහු එකේ කියලා.
ඒක හරියන්නේ නෑ ලොක්කා ඉල්ලන්නේ ගල් ලෙන බං කිව්වාම, ජැකා කිවලු පොඩ්ඩක් හිටහන් කලබල නොවී, මම මක්කා හරි කොරන්නම් කියලා.
ඒ එක්කම වගේ, මනමේ එකේ කයි අහලා එපා වෙලා උන්න ලොක්කා ජැකාගෙන් ඇහුවලු, කෝ බං ගල් ලෙන ඕපන් කියලා..
හරි සර් ඒක ඉන්ටවල් එකෙන්
පස්සෙ තමයි තියෙන්නේ කියලා ජනාධිපතිතුමාට බෝලයක් බස්සපු ජැකායි විමලෙයි,
ඉන්ටවල් එකේ ඉස්ටේජ් එක පිටිපස්ස්ට ගිහින් විජය නන්දසිරිට වැඳලා කිව්වලු,
අනේ බං ගල් ලෙන ගහපන් නැත්නම් අපි ඔක්කොම ඉවරයි කියලා.
විජේ ඇහුවලු කෝ බං ඒකට කිට් එක නෑ නේ කිව්වාම. ජැකා කරේ ජය ශ්‍රී චන්ද්‍රජිත්ගේ කිට් එක ගලවලා විජේට ඇන්දුවලු.
ඕන් ඉන්ටවල් එක ඉවර උන
ගමන් විජේ ඇවිහ් ගල් ලෙන ගැහුවලු.. ඒකෙන් මුසපත් වෙච්චි ලොක්කා විජේ එක්ක
ආයේ පාරක් ගල් ලෙන ගහලා අරුන්ට කිව්වලු දැං ඇති බං. මට හරක් එක්ක මීටිමක්
තියෙනවා. උඹලත් මක්කා හරි කාලා බීලා පලයල්ලා කියලා.
ජැකා විමලයට කිව්වලු, බුදු හාන්දුරුවන්ගේ ඥාති කියලා ලොක්කා අන්දපු මට මනමේට කියලා ගල් ලෙන බිඳින එක පට්ට සිම්පල් වැඩක්ය කියලා...
- Maathalan -
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Friday, September 9, 2016
මනමේට කියලා ගල්ලෙන බිඳින එක පට්ට සිම්පල් වැඩක්....!!!
Posted by
lankanews
at
September 09, 2016
Labels: Jackson anthony, lankanews, mahinda rajapakese, wimal weerawansa
මනමේට කියලා ගල්ලෙන බිඳින එක පට්ට සිම්පල් වැඩක්....!!!
2016-09-09T14:00:00+02:00
lankanews
Jackson anthony|lankanews|mahinda rajapakese|wimal weerawansa|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
