ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, September 14, 2016

බෞද්ධ විහාරවලට එරෙහිව යාපනයේ රැස්වීමක්...!!! මේකද පාහර සංහිඳියාව...!!!

උතුරේ සහ නැගෙනහිර බෞද්ධ විහාර ඉදිකිරීමට සහ සිංහල ජනතාව පදිංචි කිරිමට විරෝධය පළ කරමින් දෙමළ ජනතා සංසදය නම් සංවිධානයක් රැස්වීමක් සංවිධාන කර තිබෙනවා.
උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී විග්නේෂ්වරන්ගේ ප‍්‍රධානත්වයෙන් ලබන 24 වනදා යාපනය නගරයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතයි.
මීට අදාළව යාපනය නගරය පුරා අත්පති‍්‍රකාද බෙදාහැර තිබෙනවා. නාගදීපයේ ඉදිකෙරෙන බුද්ධ ප‍්‍රතිමාවට විරෝධය පළ කරන බවද එම අත්පති‍්‍රකාවේ විශේෂයෙන් සඳහන්.
පුනරුත්ථාපනය කෙරුණු එල්. ටී. ටී. ඊ සාමාජිකයන්ට විෂ එන්නත් කර ඇතැයි කියන චෝදනාව සම්බන්ධයෙන්, අවතැන්වුවන්ගේ ගැටලු සහ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානයට ගැණෙන බවද බෙදාහැර ඇති අත්පති‍්‍රකාවල සඳහන් වනවා. දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධානීන් බොහෝ දෙනෙකුද ඊට සහභාගිවීමට නියමිතයි.ඡායාරූප සහිතයි
මීට පෙර එල්. ටී. ටී. ඊ සංවිධානය විසින් භාවිත කරන ලද පොංගු තමිල් යන යෙදුම වෙනුවට දෙමළ ජනතා සංසදය දැන් එලුක තමිල් යන යෙදුමද හඳුන්වා දී ඇතැයිද වාර්තා වනවා.
පොංගු තමිල් යන්නෙහි සිංහල තේරුම දෙමළ ජනතාව ඉතිරේවා යන්නයි. දෙමළ ජනතාවනි නැගිටිව් යනු එලුහ තමිල් යන්නෙහි සිංහල තේරුම වනවා.





ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.