ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, September 23, 2016

ඉරාජ්ගේ “බ්‍රා” ගැලවිම පසුපස සමලිංගික මංගල සමරවිර....!!!

මෑතකදී ආන්දෝලනයට ලක් වූ ඉරාජ් වීරරත්න විසින් නිශ්පාදිත “ගිණියම් රෑ” නැමැති ගීතය නිර්මාණය කිරීම සඳහා විදේශ අමාත්‍ය මංගල සමරවීර  රු මිලියන 2 ක මුදලක් ලබා දී ඇති බව අනාවරණය වි තිබේ.
ඒ සඳහා ඔහු විදේශ ආමත්‍යාංශයේ ගිණුමෙන් රජයේ මුදල් දී ඇති බවත් එය රජයේ මුදල් අවභාවිතා කිරීමක් බව දූෂණ විරෝධී හඬ සංවිධානය පෙන්වාදි ඇති අතර එහෙත් ඊට පිළිතුරු දක්වන විදේශ අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසූයේ මෙහිදී කිසිදු රජයේ මුදලක් අවභාවිත වී නොමැති බවත්, සියලුම ගනුදෙනු පාරදුෂ්‍ය ආකාරයට සිදුවුණ බවත්, එසේ මුදල් ලබා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ වැඩසටහනකට බවයි.වලත්තුවාගේ වීඩියෝව සහිතයි

මේ අතර තවත් මාධ්‍ය වාර්තාවක දැක්වෙන්නේ ගිණියම් රෑ ගීතය නිශ්පාදනය කෙරුණේ ශ්‍රී ලංකාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීමේ අරමුණින් බවය. අනූ ගනන් වලදී බිහි වුණ “සුදු නෙළුම පිපුණා” වැනි ගීත මගින් මගින් කොටි සමග සාම සාකච්ඡා සාධාරණීකරණය කළ ආකාරයටම මෙවැනි සමලිංගික ගීත හරහා සමලිංගික වීවාහ සාධාරණීකරනය කිරීම සිදුකෙරන බවත් දැක්වෙයි. ඒ සඳහා වත්මන් රජය සංචාරක ප්‍රවර්ධනය මුවාවෙන් අනුබල දී ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.