ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Thursday, September 8, 2016

කිලිනොච්චියේ ප‍්‍රබලම හමුදා කදවුරක් මුළුමනින්ම ගලවා ඉවත් කෙරේ..

කිලිනොච්චියේ සෙල්වනගර් යුධ හමුදා කඳවුර මුළුමනින්ම එම ස්ථානයෙන් ඉවත් කරගෙන තිබේ.
ඒ අනුව එම ඉඩම් ප‍්‍රමාණය සෙනසුරාදා දිනයේ කිලිනොච්චිය දිස්‌ත්‍රික්‌ ලේකම්වරයාට භාරදීමට නියමිතය.

කොටි සංවිධානය පැවතෙද්දී මහවිරු පවුල් ලෙස නම් කරනු ලැබූ ප්‍රබල කොටි සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයින් 5000 ක පමණ පිරිසක් රැදී සිටින ප‍්‍රදේශයක එකල මෙම හමුදා කදවුර පිහිටවනු ලැබුවේ උපක‍්‍රමික වශයෙන් ඉතා වැදගත් යයි සලකමිනි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.