ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, September 20, 2016

දිගම්බරන් පොලිස් බලය ගනී...!!!

පුස්සෑලැව පොලිස් සිරමැදිරියක තරුණයෙක් දිවි නසා ගැනීම නිසා පොලිසියට එරෙහි උද්ඝෝෂණයකදී එහි පැමිණි අමාත්‍ය පී. දිගම්බරන් උද්ඝෝෂකයන් ඉදිරියේ පොලිස්පතිට දුරකථනයෙන් අමතා පුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපති වහාම මාරු කිරීම නියෝග කල අයුරැත් ඒ අනුව එම නිලධාරියා ගම්පොල පොලීසියට අනුයුක්ත කොට තිබීම ගැනත් මහජන අයිතීන් සුරැකීමේ පදනම විරෝධය පල කරයි.
එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
පොලිස් කොමිසමේ බලතල ඇමති දිගම්බරන්ට ලැබුනේ කවදාද ?

පුස්සෑලැව බල ප‍්‍රදේශයේ සිරමැදිරියක් ඇතුලත දිවි නසා ගත් තරුණයෙක් වෙනුවෙන් පොලිසියට එරෙහි උද්ඝෝෂණයක් දැකගත හැකි විය. එහිදී යහපාලනය වෙනුවෙන් කැප වුණු ප‍්‍රබල අමාත්‍යවරයෙකු වන පී. දිගම්බරන්  විසින් එම උද්ඝෝෂකයන් ඉදිරියේ පොලිස්පතිට දුරකථනයෙන් අමතා ස්ථානාධිපති  වහාම මාරු කිරීම නියෝග කරන අයුරු දැකගත හැකි විය. එහි ප‍්‍රතිඵලය විශේෂ රාජකාරි ලෙස ඔහුව ගම්පොල පොලීසියට අනුයුක්ත කොට ඇත.
තරුණයාගේ සිදුවීම අප හෙලා දකින අතර පසුගිය රජයට බැණ වැද 19 වන සංශෝදනය සම්මත කොට ස්වාධීන කොමිෂන් සභා පිහිටවා ඇති මොහොතක ඇමති දිගම්බරන්ට මෙසේ නියෝග දිය හැක්කේ කෙසේද ?
තවද තොන්ඩමන් පොලිස් ස්ථානවල යකා නැටු අකාරය අප දන්නා අතර මොහුද ඊට නොදැනිව ආකාරයට ක‍්‍රියා කිරීම යහපාලන ආණ්ඩුවකින් අප බලාපොරොත්තු දෙය නොවන අතර වහාම මෙය ඇමතිවරයාගේ ක‍්‍රියාකාලාපය ගැන රජයේ ස්ථාවර වහා රටට හෙලි කරන ලෙස අප ඉල්ලා සිටින අතර තවද පොලිස් කොමිසම ද මේ සම්බන්ධයන් පරීක්ෂණයක් සිදුකල යුතු බවද අප ඉල්ලා සිටිමු.
ස්තූතියි,
මෙයට,
ජාතික සංවිධායක – අසේල සම්පත්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.