පුස්සෑලැව පොලිස් සිරමැදිරියක තරුණයෙක් දිවි නසා ගැනීම නිසා පොලිසියට
එරෙහි උද්ඝෝෂණයකදී එහි පැමිණි අමාත්‍ය පී. දිගම්බරන් උද්ඝෝෂකයන් ඉදිරියේ
පොලිස්පතිට දුරකථනයෙන් අමතා පුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපති වහාම මාරු
කිරීම නියෝග කල අයුරැත් ඒ අනුව එම නිලධාරියා ගම්පොල පොලීසියට අනුයුක්ත කොට
තිබීම ගැනත් මහජන අයිතීන් සුරැකීමේ පදනම විරෝධය පල කරයි.
එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
පොලිස් කොමිසමේ බලතල ඇමති දිගම්බරන්ට ලැබුනේ කවදාද ?
පුස්සෑලැව බල ප්‍රදේශයේ සිරමැදිරියක් ඇතුලත දිවි නසා ගත් තරුණයෙක්
වෙනුවෙන් පොලිසියට එරෙහි උද්ඝෝෂණයක් දැකගත හැකි විය. එහිදී යහපාලනය
වෙනුවෙන් කැප වුණු ප්‍රබල අමාත්‍යවරයෙකු වන පී. දිගම්බරන් විසින්
එම උද්ඝෝෂකයන් ඉදිරියේ පොලිස්පතිට දුරකථනයෙන් අමතා ස්ථානාධිපති
වහාම මාරු කිරීම නියෝග කරන අයුරු දැකගත හැකි විය. එහි ප්‍රතිඵලය විශේෂ
රාජකාරි ලෙස ඔහුව ගම්පොල පොලීසියට අනුයුක්ත කොට ඇත.
තරුණයාගේ සිදුවීම අප හෙලා දකින අතර පසුගිය රජයට බැණ වැද 19 වන සංශෝදනය
සම්මත කොට ස්වාධීන කොමිෂන් සභා පිහිටවා ඇති මොහොතක ඇමති දිගම්බරන්ට මෙසේ
නියෝග දිය හැක්කේ කෙසේද ?
තවද තොන්ඩමන් පොලිස් ස්ථානවල යකා නැටු අකාරය අප දන්නා අතර මොහුද ඊට
නොදැනිව ආකාරයට ක්‍රියා කිරීම යහපාලන ආණ්ඩුවකින් අප බලාපොරොත්තු දෙය නොවන
අතර වහාම මෙය ඇමතිවරයාගේ ක්‍රියාකාලාපය ගැන රජයේ ස්ථාවර වහා රටට හෙලි කරන
ලෙස අප ඉල්ලා සිටින අතර තවද පොලිස් කොමිසම ද මේ සම්බන්ධයන් පරීක්ෂණයක්
සිදුකල යුතු බවද අප ඉල්ලා සිටිමු.
ස්තූතියි,
මෙයට,
ජාතික සංවිධායක – අසේල සම්පත්
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Tuesday, September 20, 2016
දිගම්බරන් පොලිස් බලය ගනී...!!!
Posted by
lankanews
at
September 20, 2016
Labels: palani digambaran, police, unp corruptions, yahapalanaya
දිගම්බරන් පොලිස් බලය ගනී...!!!
2016-09-20T00:05:00+02:00
lankanews
palani digambaran|police|unp corruptions|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...