ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, September 8, 2016

කොටියෝ බුරති...!!!

උතුරේ සියලු රජයේ කම්හල්වල අයිතිය උතුරු පළාත් සභාවට ඉල්ලයි....!!! අලිමංකඩ ලුණු ලේවාය ඇතුළු උතුරේ ඇති සියලුම රජයේ කම්හල් තමන්ට පවරා දිය යුතු යෑයි දක්‌වමින් උතුරු පළාත් සභාව යෝජනාවක්‌ සම්මත කරගෙන ඇත.
කන්කසන්තුරේ සිමෙන්ති කම්හල, පරන්තන් රසායනික කම්හල ඕඩ්ඩුසුඩාන් උළු කම්හල, මුලතිව්හි ඉල්මනයිට්‌ කම්හල ඇතුළු සියලු කම්හල් ලබාදිය යුතු බව දක්‌වමින් උතුරු පළාත් සභාපති සී. වී. සිවඥනම්  විසින් එම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

මෙයට අමතරව හමුදාව පාලනය කරන හෝටල් ද තමන් යටතට පවරාදිය යුතු බව උතුරු පළාත් සභාව ඉල්ලා ඇත.පසුගියදා උතුරට පැමිණි ද්‍රවිඩ ඩයස්‌පෝරාවේ පිරිසක්‌ ද හමුදාවේ හෝටල් තමන් යටතට ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.